tag:blogger.com,1999:blog-8423264417371782401.post2030591004864766415..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : රජ්ජුරුවෝ උඩයි උඩයිසින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8423264417371782401.post-58545002804949079112017-09-01T10:21:14.895+05:302017-09-01T10:21:14.895+05:30thnx සිංදුවා.....මම ඔන්න wall එකේ දැම්මා.....ගොඩ ද...thnx සිංදුවා.....මම ඔන්න wall එකේ දැම්මා.....ගොඩ දෙනෙක් නොදන්නා නිසා....kenji@japanhttps://www.blogger.com/profile/09165588377613574685noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-22163295156403780702017-08-31T13:54:56.284+05:302017-08-31T13:54:56.284+05:30ඇත්තටම මේ ලිපිය හුඟක් වටිනවා මෙහි ඇති බොහෝ ගීත වලට...ඇත්තටම මේ ලිපිය හුඟක් වටිනවා මෙහි ඇති බොහෝ ගීත වලට මම ප්රිය කරනමුත් රචකයා පිලිබඳ අවබෝධයක් තිබුණේනෑ පාසලේදී මේ ඇතැම් ගිත ගායනා කරලත් තියනවා.<br />විචාරක දියණියvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-21069157375732960152017-08-30T22:58:45.006+05:302017-08-30T22:58:45.006+05:30නම අහලා තිබුනට රුවෙන් දැක්කෙ අදයි...පට්ටයි මචං...ත...නම අහලා තිබුනට රුවෙන් දැක්කෙ අදයි...පට්ටයි මචං...තවත් මෙවැනි ලිපි ලියවේවා සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-71746535888706367642017-08-29T13:19:01.702+05:302017-08-29T13:19:01.702+05:30ස්තුතියි ස්තුතියි Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-23304360257236652012017-08-29T08:22:37.466+05:302017-08-29T08:22:37.466+05:30සංතෝසයි දැනුවත් කිරීමට හැකි වීම ගැන ...ජයවේවා !!සංතෝසයි දැනුවත් කිරීමට හැකි වීම ගැන ...ජයවේවා !!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-21584555954660174842017-08-29T08:22:04.467+05:302017-08-29T08:22:04.467+05:30ස්තුතියි නිර්මානි ....ජයවේවා !!ස්තුතියි නිර්මානි ....ජයවේවා !!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-36375030121907854582017-08-29T08:19:18.672+05:302017-08-29T08:19:18.672+05:30මේ වාගේ වටිනා මිනිස්සු තව කොච්චර ඉන්නවා ද බන් .......මේ වාගේ වටිනා මිනිස්සු තව කොච්චර ඉන්නවා ද බන් .....හැමතැනම ප්රසිද්ද වෙන්නේ ගායකයා විතරයි සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-77132614233879840422017-08-29T04:15:27.179+05:302017-08-29T04:15:27.179+05:30නිල් නුවන් පෙනෙන - කියන ගීතය කැමතිම එකක්. ඇත්තටම ඔ...නිල් නුවන් පෙනෙන - කියන ගීතය කැමතිම එකක්. ඇත්තටම ඔහු මෙපමණ හොඳ සින්දු රාශියක් ලියා තියනවා කියල දැනගෙන හිටියේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-35219236506372744182017-08-28T16:55:14.530+05:302017-08-28T16:55:14.530+05:30මචන් මම ලියපු එකයි මේ ලිපියයි අහසයි පොලවයි වාගේ .ඒ...මචන් මම ලියපු එකයි මේ ලිපියයි අහසයි පොලවයි වාගේ .ඒ නිසා මම එක මකලා මේක ගෙනත් දැම්මා සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-5629460154879448632017-08-28T15:26:31.255+05:302017-08-28T15:26:31.255+05:30නොදැන උන් පද රචකයෙක්... ඔහුගේ නිර්මාණ නම් හරිම අපූ...නොදැන උන් පද රචකයෙක්... ඔහුගේ නිර්මාණ නම් හරිම අපූරුයි.. අදටත් මේ ගීත අහනකොට පුංචි කාලෙ මතක් වෙනවා... ගම, අවුරුදු කාලෙ සිහි වෙනවා... <br />මේ සටහන බෙදාගත්තට සිංදුවට ස්තුීය...<br />නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-12989158075590976912017-08-28T10:46:01.270+05:302017-08-28T10:46:01.270+05:30ඇත්තටම නොදැන හිටිය කෙනෙක්.. ජයවේවා.. සුනිල් සරත් ...ඇත්තටම නොදැන හිටිය කෙනෙක්.. ජයවේවා.. සුනිල් සරත් පෙරේරා නං ඒ කාලේ හොරෙන් නිර්මාණ කරපු විත්තියක් පත්තර වලට ආරුඪ නමකින් කවි ලිව්ව කතාවකුත් කිව්ව මතකයිදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-53766362808331059142017-08-28T09:59:13.769+05:302017-08-28T09:59:13.769+05:30ඔහු ගීත ලියා තිබෙන්නේ එඩ්වඩ් ජයකොඩිට විතරයි නේද? ඔ...ඔහු ගීත ලියා තිබෙන්නේ එඩ්වඩ් ජයකොඩිට විතරයි නේද? ඔහුගේ "නිල් නුවන් පෙඟෙන" මම අසා ඇති අති සුන්දරම පද ගැලපුමක්. මම කලින් දවසක අමරසේන කංකානම්ගේ ගැන ලියන්න කියලා සිංදු ඇනෝ ට කිව්වහම කිව්වා ලියාගෙන යනවා කියලා. බොහොම ස්තූතියි මේ ලිපියට.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.com