tag:blogger.com,1999:blog-8423264417371782401.post2824793394483530311..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : ‘‘මල්ලි එයාලා කියන ඒවා ප්රබුද්ධ නම් අපි කියන ඒවා සුප්රබුද්ධ“ සින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-8423264417371782401.post-15858199673703415582015-03-03T13:21:44.077+05:302015-03-03T13:21:44.077+05:30ස්තුතියි කුරුට්ටෝ ...
තවම බලපන් පරණ ගායකයෙක් සින්ද...ස්තුතියි කුරුට්ටෝ ...
තවම බලපන් පරණ ගායකයෙක් සින්දුවක් කලොත් ඒක ජනප්රිය වෙනවා .එත් මචෝ දැන් මාකට් එකට ඕනෑ ඒ දේවල් වලට වඩා ක්ෂණික නුඩ්ලස් වගේ ඒවා ...නිහාල් අය්යලා "මස්කට් පැණි බූන්දි කාමරේ තියනවා " කියන කොට චිත්ති (නම හරිද දන්නේ නැ ) අමුවෙන්ම කියනවා "පැණි රස කෑම දිව ගාලා කන්සා බොන්න සොදා" කියලා .ඔන්න ඕක තමයි වෙනස ..දැන් සින්දු කියන්න වගේම ලියන්නත් කට්ටිය හොයා ගන්න වෙනවා .(අසංකයාට කියන්න ඕන සින්දු ලියපිය කියලා ) ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-10076441555372149502015-03-02T22:34:12.685+05:302015-03-02T22:34:12.685+05:30මෙහෙමයි සින්දුවෝ..................
නිහාල් නෙල්ස...මෙහෙමයි සින්දුවෝ..................

නිහාල් නෙල්සන් කියන්නේ දැවැන්ත හැකියාවක් තියෙන ගායකයෙක්... ඒත් ලංකාවේ බහුතර පැරණි ගායකයෝ වගේ ම දැනට අතුරුදහන් වෙලා තියෙනවා..... අැත්තටම මොවුන්ට නවක පරපුර ඒක්ක හැප්පෙන්න බැහැ කියලා හිතාගෙන ඉන්නවානම් ඒක වැරැද්දක්... මොවුන් මහා හැකියාවක් තියෙන පිරිසක්.... ඒත් වර්ථමානයේ ඔවුන් කරලියට ඒන්නෑ ... නිර්මාණ ගේන්නෑ.... මේක අපෙත් කරුමය... ඉතින් අපි ඒක අාරයක නව පරපුරකට විතරක් ගොණු වෙලා ඉන්නවා.. ඉතින් අපේ නම් අදහස නිහාල්ලා අායෙම සින්දු කියන්න දැන් කාලය අැවිල්ලා...

සින්දුවෝ............... මේ විදිහට ලියන්නා වූ ඒක ගැනනම් ඉතින් මචං ස්තූතියි කියලා මදි.... මේක දිගට ම කරමු.... අැත්තට ම වටිනා දෙයක් මචෝAnonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-55520138529403366012015-03-02T22:30:05.457+05:302015-03-02T22:30:05.457+05:30අැයි විදානේ තත්තත් තත් ගාන්නේ.................. ...අැයි විදානේ තත්තත් තත් ගාන්නේ.................. තත් තත් තත් තාර පැටියා සින්දුව නිහාල්ගේ නෙමෙයි........................ Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-34637528327483423072015-02-20T09:19:46.895+05:302015-02-20T09:19:46.895+05:30//රසික සම්මානෙ තියනව නිහාල්ට//
අනිවා සජ්ජෝ මේක තමය...//රසික සම්මානෙ තියනව නිහාල්ට//
අනිවා සජ්ජෝ මේක තමයි මේ මිනිසුන්නේ බුදලේ ...
ස්තුතියි මචෝ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-59499220553301840942015-02-19T18:47:13.439+05:302015-02-19T18:47:13.439+05:30කිව්වත් වගේම නිහාල් නෙල්සන් කිව්වම දන්නෙ නැත්තේ කව...කිව්වත් වගේම නිහාල් නෙල්සන් කිව්වම දන්නෙ නැත්තේ කව්ද? රසික සම්මානෙ තියනව නිහාල්ට. එළකිරි.. ජයවේවා ඇනෝ...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-24805412366591475432015-02-19T18:46:04.928+05:302015-02-19T18:46:04.928+05:30This comment has been removed by the author.Sajith Nalinda Ranasinghehttps://www.blogger.com/profile/18197048869148877658noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-63789917596192373782015-02-19T12:01:49.083+05:302015-02-19T12:01:49.083+05:30ස්තුතියි දිලිණි ....ස්තුතියි දිලිණි ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-42079771900875873912015-02-19T11:49:56.453+05:302015-02-19T11:49:56.453+05:30ජයවේවා සින්දු ඇනෝ.. අදත් කවදත් වගේ "සින්දු පි...ජයවේවා සින්දු ඇනෝ.. අදත් කවදත් වගේ "සින්දු පිඩියා"(විකිපීඩියා නෙවි ) සර්ච් කලා වගේ දැනුනා..Anonymoushttps://www.blogger.com/profile/05834412836575935758noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-78572450217995566182015-02-19T09:32:31.564+05:302015-02-19T09:32:31.564+05:30@කම්මලේ ++++++++++++++++++++++++@කම්මලේ ++++++++++++++++++++++++සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-13284972453888513512015-02-19T09:26:06.198+05:302015-02-19T09:26:06.198+05:30ස්තුතියි මෙන්ඩෝ ....
උඹලා බ්රෑන්ඩ් එක වෙනස් කළා ක...ස්තුතියි මෙන්ඩෝ ....
උඹලා බ්රෑන්ඩ් එක වෙනස් කළා කියලා ආරංචියි ..හැක්

"සීල් බෝතලේ, සීල් බොතලේ -තමයි මගේ මිත්රයා
ඇඟේ ශක්තිය ගෙන එන ශුරයා ..
කොටියා පොල්ගහ යට ඉන්නේ පොල් වීරයා
දාන් ලෑල්ල වගේ එන්නේ ගල් මාරයා
සීල් බෝතලේ ....."
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-50883867179874577212015-02-19T09:19:37.683+05:302015-02-19T09:19:37.683+05:30"ගුනේ අය්යා මචන් - සොමි කාමරේදී මචන්
මට ඊයේ..."ගුනේ අය්යා මචන් - සොමි කාමරේදී මචන්
මට ඊයේ කිව්වා උඹේ ගැන මචන්
සන්තෝෂයි මචන් හරි සන්තෝෂයි මචන්
අපි කාමරේට තට්ටුවෙමු මචන් ....
තාමත් තියනවා ගුනේ අය්යගේ කාමරේ
අපි වගේ අයට මචන් අගුල් දාලා නැ දොරේ "

මම බලාපොරොත්තු වුනම කොමෙන්ටුව ...
බොහොම ස්තුතියි මාතේ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-86327485093903926172015-02-19T09:17:40.744+05:302015-02-19T09:17:40.744+05:30අඩේ මමත් සිංදු දෙකක් ඇහැව්වේ අද.
අපි ඉරිදත් උඔ ගැන...අඩේ මමත් සිංදු දෙකක් ඇහැව්වේ අද.
අපි ඉරිදත් උඔ ගැන කතා වුනා ඇත්තටම උඔ අපිට සම්පතක්.
එල ද බ්රා
බ්රෑන්ඩ් එක ගල්එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-75821335253370712312015-02-19T09:16:14.196+05:302015-02-19T09:16:14.196+05:30මැලේ උඹලත් එක්ක ඉදල තමයි මේ සින්දුව කියන්ඩ ඇත්තෙ ...මැලේ උඹලත් එක්ක ඉදල තමයි මේ සින්දුව කියන්ඩ ඇත්තෙ //උදේ පටන් රෑ වෙනතුරු - උතුර දකුණ නොපෙනෙන තුරු
බොන කට්ටිය ඉන්නා තුරු - වහන්ඩ බැ බාර්
බාර් බාර් බාර් බාර් බාර් බාර් බාර් ...
කම්මලhttps://www.blogger.com/profile/11520643998561637786noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-77513272503535246442015-02-19T09:09:09.217+05:302015-02-19T09:09:09.217+05:30මහේෂ් අපි අහපු නැති තව සින්දු කොපමණ ඇතිද ? මෙතන ති...මහේෂ් අපි අහපු නැති තව සින්දු කොපමණ ඇතිද ? මෙතන තියෙන්නේ අමාරුවෙන් තෝරාගත්තු ටිකක් විතරයි .ඔන්න තව එකක් එකතු කලා .බලන්නසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-6689404001491623942015-02-19T09:08:59.667+05:302015-02-19T09:08:59.667+05:30සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්.. හින්දි සින්දු, දෙමළ...සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්.. හින්දි සින්දු, දෙමළ සින්දු, ඉන්ගිලිසි සින්දු අහපු අපි අද කොරියන් සින්දුත් අහනවා.. සංගීතය රස විඳින එකාට කොයි රටට ගියත් ඒ සංගීතය රස විඳින්න පුළුවන්. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි. ගීතය කියන්නේ තනුව සහ මියුසික්.. මොකෝ ආතල් මියුසික් එකක් මැද්දේ සින්දුව කියන්නේ නෑ නේ. සින්දුව කියන්න ඕන තැනක් තියෙනවා. ඒ නිසා අපි ඉස්සෙල්ලම් ආදරය කරන්නේ මියුසික් වලට.. එයිට පස්සෙ තනුවට.. බොක්කටම වැඳුනනම් ඔන්න අපි පටන් ගන්නවා මොනවද මේ යකා කියන වචනවල කියන්නේ කියලා.

නමුත් තව සෙට් එකක් ඉන්නවා උන් අහන්නේ ලංකාවේ ප්රබුද්ධ ගායකයෝ කියලා ලේබල් එක පපුවේ ගහගෙන ඉන්න අයගේ සින්දු විතරඉ. ඒ නැති දෙයක් සින්දුවකින් ලබා ගන්න හදන මෝඩයෝ. එයාලා හරි ලැජ්ජයි, බයිලා අහන්න. ඒත් නිහාල් කියන්නේ බයිලා ගායකයෙක් නෙමෙයි. සරළ ගී ගායකයෙක්. නිහාල්ව බයිලා කාරයෝ ගොඩට දාන්නේ අර පීචං ප්රබුද්ධ කියලා කියාගන්න ඇතුලේ මක්කත් නැති මෝඩයෝ රැල.

ජෝතිලා, එම් එස්ලා ඉන්නකන් මරාගෙන කන්න හදපු උදවිය, අද ඔවුන්ව අගය කරනවා.. මොකාට නැතත් අදත් ජෝතිගේ ෂෝ එකක් තිබ්බොත් සෙනග කන පැලෙන්න. ඒ උන් ගායකයෝ විතරක් නෙමෙයි මනුස්සකම පිරිච්ච උතුම් මිනිසුන් නිසා. මම මහගමසේකර ශූරින්ගේ උත්සවයකට ගියා මුළු හෝල් එකම හිස්. ඒ ප්රබුද්ධ කියලා පොතක්ම ලියපු කෙනෙක්.

කළාකාරයෝ ඉන්න ඕන මිනිස්සුන්ගේ හදවතේ. එහෙම නැතුව පිට පොත්තේ නෙමෙයි. නිහාල කියන්නේ වච්නයේ පරිසමාර්ථයෙන්ම අවංක නිහතමානි සුන්දර හිත හොඳ කළාකරුවෙක්.. ඉල්ලුමක් නැතිව කැසට් ගහන්න බෑ නේ.. අදත් මල්වත්ත පාරේ වැඩියෙන්ම විකිනෙන්නේ ජෝති, පුන්සිරි, නිහාල්..

අනගාරික ධර්මපාලත් කරන්න බැරි උන දේ නිහාල් කළා.. නිහාල් ලංකාවේ හරක් මස් කන පිරිස සෑහෙන අඩුකලා.. (මම හරක් මස් කනවා).. හරක් මස් කන එක පවු කියලා විශ්වාස කරන පිරිසට ඒ පනිවිඩය බොක්කටම වැදුනේ.. නිහාල් හරක් මස් සින්දුවේ කියන ගණිත පාඩමෙන්.. මම හිතන්නේ ලංකාවේ කිසිම හාමුදුරුකෙන්කුටවත් ඒ පනිවිඩය ලස්සනට සරළව රහට දෙන්න බැරි උනා.. ඒ කරපු දේම මදෑ..

ඔය ප්රබුද්ධ සුප්රබුද්ධ ඔක්කොගෙම චරිතත් තියෙනවා ගිණේ අයියගේ කාමරේ ඇතුලෙ.. ඒ ගහන ගැහිල්ල.. කනට ගහනවට වඩා සැරයි.. මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-35687330541771793502015-02-19T08:15:41.235+05:302015-02-19T08:15:41.235+05:30විලි ලැජ්ජයි රෝජ සිංදුව මං අදමයි ඇහුවෙ...
අය්යෝ මග...විලි ලැජ්ජයි රෝජ සිංදුව මං අදමයි ඇහුවෙ...
අය්යෝ මගෙ කං දෙක.... සැක් කොහෙ තිබිලද බං ඔය සිංදුව හොයා ගත්තෙ
අපූරුයි සිංදුවො....
ජයෙන් ජයම වේවා....
සිංදුවට පිං ඈMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-23393811960211994712015-02-19T08:02:31.311+05:302015-02-19T08:02:31.311+05:30//අද කාලේ ඉන්න කාටවත් නොතේරෙන වේග රිද්මයට වැඩිය ඕන...//අද කාලේ ඉන්න කාටවත් නොතේරෙන වේග රිද්මයට වැඩිය ඕන කෙනෙක්ට තේරෙන සිංදු කියපු එකම කෙනා නිහාල් නෙල්සන්//

සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-6097845782744757952015-02-19T08:01:37.427+05:302015-02-19T08:01:37.427+05:30සාදරයෙන් පිලිගන්නවා ඔමා ....//අපේ අලුත් සෙට් එකට /...සාදරයෙන් පිලිගන්නවා ඔමා ....//අපේ අලුත් සෙට් එකට // හැහ් .ඒ කියන්නේ මේ අපිට ;D සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-1848057867984928762015-02-19T03:15:59.925+05:302015-02-19T03:15:59.925+05:30මම හිතන්නේ රැප් සංගීතය කියන දේ ලංකාව ඇතුලත හරියට ක...මම හිතන්නේ රැප් සංගීතය කියන දේ ලංකාව ඇතුලත හරියට කරපු එකම කෙනා නිහාල් නෙල්සන් වෙන්න ඇති.. මොකද අද කාලේ ඉන්න කාටවත් නොතේරෙන වේග රිද්මයට වැඩිය ඕන කෙනෙක්ට තේරෙන සිංදු කියපු එකම කෙනා නිහාල් නෙල්සන් කියලයි මම හිතන්නේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-50500287920283389522015-02-19T00:30:31.850+05:302015-02-19T00:30:31.850+05:30එල එකක් අයියේ,මන් බුක් මාර්ක් දාන් ඉන්නේ ඔයාගේ...එල එකක් අයියේ,මන් බුක් මාර්ක් දාන් ඉන්නේ ඔයාගේ බ්ලොග් එක, සින්දු වල ලස්සන පද කියවන්න ආස නිසා,, ස්තුති , මේ වගේ ලිපි දාන එක නියමයි අපේ අලුත් සෙට් එකට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-83955217837097120082015-02-18T20:38:13.786+05:302015-02-18T20:38:13.786+05:30මදාවියෝ හැමෝම හැමෝටම කැමති වෙන්නේ නැනේ බන් .මගේ නම...මදාවියෝ හැමෝම හැමෝටම කැමති වෙන්නේ නැනේ බන් .මගේ නම් කැමතිම කියලා ගායකයෙක් නැ මචෝ ..උඹ කියලා තියන ඒකම අපේ ජිවන අය්යා තිස්ස අය්යාගේ බ්ලොග් එකේ ලියලා තියනවා .උඹ අකමැති වෙන එකක් නැ ඒක මෙතැනට දැම්මට ...

Jeevana FernandoAugust 2, 2014 at 6:50 PM

"පත්තර වල ඇට්ටි හැලෙන්න විචාරය ලිය ලිය නව නිර්මාණ වලට පහර ගහන උන්ගෙන් බහුතරයක් සංගීතය ගැන දන්නේ නෑ. දැනගත්තත් ඉන්දියානු සංගීතය විතරයි. මිලියන් සිය ගණන් පිටපත් විකුනපු බටහිර ගායකයින්ගේ ගීතවල නමවත් අහල නෑ. මයිකල් ජැක්සන් කිව්වොත් දන්නේ ළමා අපචාර සිද්දිය විතරයි. Earth Song එක අගල නැ.
ඔය ප්රබුද්ධයෝ නිහාල් නෙල්සන්ගේ ගීතවල පදමාලාව තමයි විවේචනය කරන්නේ. සංගීතය නෙවෙයි.
නිහාල් නෙල්සන්ගේ විශ්ෂ්ට සංගීත නිර්මාන ගැන හොඳක් නොලියන පත්තර පඩංගු ලියන්නෝ මෙලෝ සංගීත රසක් නැති එපා එපා මස් කන්නට කිරි අම්මාගේ කියනකොට විසිල් ගහනවා."සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-50291642622489163602015-02-18T20:31:47.259+05:302015-02-18T20:31:47.259+05:30ඉන්දික අය්යේ හැමදාම වාගේ මෙහෙම විස්තර ගෙන එනවාට ගො...ඉන්දික අය්යේ හැමදාම වාගේ මෙහෙම විස්තර ගෙන එනවාට ගොඩක් ස්තුතියි ...
තිස්ස අය්යාගේ විස්තර ටික මෙතනට ගන්න හිතෙනවා ...මම ලින්ක් ඒක දාන්නම් ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-13512081575124691662015-02-18T20:29:04.377+05:302015-02-18T20:29:04.377+05:30කමියෝ මම නිහාල් අය්යාගෙන් මේ ගැන අහලා තියෙන්නේ ......කමියෝ මම නිහාල් අය්යාගෙන් මේ ගැන අහලා තියෙන්නේ ...මට ලැබුන ගමන් අප්ඩෙට් කරනවා මචෝ ...මටත් මෙහෙම දාන්න දුක හිතුනා .එත් මේ පොස්ට් ඒක දාන්නම හිතුනා මචෝ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-91505352751237074702015-02-18T20:25:19.783+05:302015-02-18T20:25:19.783+05:30ස්තුත්යි වරුණ සහෝදරයා ඔබේ අගය කිරීමට ....ස්තුත්යි වරුණ සහෝදරයා ඔබේ අගය කිරීමට ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-90140967776661269702015-02-18T20:24:30.540+05:302015-02-18T20:24:30.540+05:30අනිවා මචෝ නිහාල් අය්යලා වාගේ අයට ජනතා සම්මානේ ඕනෑව...අනිවා මචෝ නිහාල් අය්යලා වාගේ අයට ජනතා සම්මානේ ඕනෑවට වඩා තියනවා ...
උඹලා ඉරිදා දඟලපු විදිහට ආයේ අවුරුද්දකටවත් එහෙම දඟලන්න ඕනාවෙන එකක් නැ ..හැක් හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com