tag:blogger.com,1999:blog-8423264417371782401.post2831327271048367804..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : "විසකුරු රළු මිනිස්සුන් මග හිඳිවී බිළින්දෝ"සින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger63125tag:blogger.com,1999:blog-8423264417371782401.post-44803088925362332372015-10-03T11:45:06.268+05:302015-10-03T11:45:06.268+05:30ලොකු ගෙදරකම තියන පොදු ප්‍රශ්නයක් නේද ඔය කෑම කවන එ...ලොකු ගෙදරකම තියන පොදු ප්‍රශ්නයක් නේද ඔය කෑම කවන එක ...පොඩි එකාට ඇති උනාට අම්මට තමයි මදි ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-68681377165347101082015-10-03T11:42:52.151+05:302015-10-03T11:42:52.151+05:30ස්තුතියි මදාවියෝ ...වෙලා තියන දේවල් වලට අපිට ළමයි ...ස්තුතියි මදාවියෝ ...වෙලා තියන දේවල් වලට අපිට ළමයි ගැන අවදානයෙන් ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් වෙයි වාගේ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-84611879346255767782015-10-03T11:40:11.931+05:302015-10-03T11:40:11.931+05:30ගැත්තාට තරහා අවසර ,,,,උඹේ හිතරිදුනානම් දහස් වරක් ...ගැත්තාට තරහා අවසර ,,,,උඹේ හිතරිදුනානම් දහස් වරක් සමාවෙයන් ඩුඩ් අය්යේ මචෝ ....
මම වැඩ කරන තැනත් සර්ලා නැ .හැමෝටම නම කියලා තමයි කතා කරන්නේ ..පියන්ගේ ඉඳලා ජිඑම් දක්වා .වෙනතැනක වැඩ කරන්නත් බැරි වෙයි දැන් අපිට ...ලොකුවට නීති නැ .තමන්ගේ වැඩ ටික කරනවානම් එච්චරයි ...මම දැන් අවුරුදු 11 ක් එතැන වැඩ ..
"දඟකාරයා" කියවලා උඹට කියන්නම් ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-13330521727117157172015-10-03T11:22:04.004+05:302015-10-03T11:22:04.004+05:30සින්දුවා. මට රිද්දන්න පුලුවන් ලේසිම විදියක් තමයි ව...සින්දුවා. මට රිද්දන්න පුලුවන් ලේසිම විදියක් තමයි විහිළුවට වුනත් මට සර් කියන එක. මම අකමැතිම ඇමතුමක් බං ඒක. මම අනිත් උන්ට සර් කියන්නෙත් නෑ. අනිත් උන් මට සර් කියනවට මම කැමතිත් නෑ. ඩූඩ් කියහං. ඒ ඇති.
එතකොට උඹ ඒ පොතේ පරිවර්තනය කියවලා තියෙනවද ඔය ලොකු පුතා කියලා තියෙනවා වගේ? ඒක කියවලා මටත් ගුණදොස් කියාපං. ලොකු පුතා කියෙව්වේ චන්ද්‍ර අනගිරත්නගෙ දඟකාරයා කියන පොතද? ඒක මාත් කියෙව්වා. හොඳ පරිවර්තනයක්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-71199563336347788092015-10-03T09:45:27.721+05:302015-10-03T09:45:27.721+05:30මගෙත් පට්ට ආසම පොත, මම කියෙව්වේ සිංහල පරිවර්තනේ......මගෙත් පට්ට ආසම පොත, මම කියෙව්වේ සිංහල පරිවර්තනේ...
පට්ට එකේ උපරිමය...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-69851259771370114302015-10-03T09:44:12.573+05:302015-10-03T09:44:12.573+05:30අර පොඩි එකාගේ ඇස්දෙකේ කඳුළු පිරිලා තියෙනවා දැක්කම ...අර පොඩි එකාගේ ඇස්දෙකේ කඳුළු පිරිලා තියෙනවා දැක්කම මට මතක් උනේ අපේ පොඩි එකා අඬන හැටි,
ගොඩ වෙලාවට ඌව අඬවන්නේ උගේ අම්මා වීම නිසයි මට ගොඩක් දුක, බත් කන්න බැහැ කියද්දී බලෙන් බත් කවන්න යන එකෙන් අපේ පොඩ්ඩ කොච්චරනම් ගුටි කනවද, අඬනවද...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-61054582374901295662015-10-03T03:22:07.165+05:302015-10-03T03:22:07.165+05:30උඹ කවදත් ඉතිං තැනේ හැටියට ඇණේ ගහන එකානේ.
ළමා දිනේ ...උඹ කවදත් ඉතිං තැනේ හැටියට ඇණේ ගහන එකානේ.
ළමා දිනේ තමා. උඹට කියන්න සින්දුවෝ අපේ පොඩ්ඩි දැන් ගෙදර ඉස්සරහ දොර ලොක් කරන්න කියලා අඬනවා රෑ වෙනකොට. බලපං වෙලා තියෙන අපරාධයක්. කම්මලයාටත් ඔහොම අවුල් සීන් එකක් වෙලා.Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-28077818168724553532015-10-02T10:34:55.170+05:302015-10-02T10:34:55.170+05:30පොතනම් කියවලා නැ සර් (ඉංගිරිස් පොත් කියවන්න ඉංගිරි...පොතනම් කියවලා නැ සර් (ඉංගිරිස් පොත් කියවන්න ඉංගිරිස් දැනන් හිටියේ නැ ඒ කාලේ .දැනුත් බෑ තමයි ).....හැබැයි ෆිල්ම් එක බැලුවා වාගේ මතකයි .....
ස්තුතියි සර් ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-70435762360889025272015-10-02T10:29:13.420+05:302015-10-02T10:29:13.420+05:30ම්හියා හරි මයියා හරි මොකෙක් හරි කමක් නැ උඹේ පොස්ට්...ම්හියා හරි මයියා හරි මොකෙක් හරි කමක් නැ උඹේ පොස්ට් එකට රිප්ලයි කරපන් ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-82397771543428673912015-10-02T10:03:36.231+05:302015-10-02T10:03:36.231+05:30ළමා දිනය සහ ජාත්‍යන්තර දින වෙන් කිරීම සහ සැමරීම ගැ...ළමා දිනය සහ ජාත්‍යන්තර දින වෙන් කිරීම සහ සැමරීම ගැන බොහෝ විට හුඟ දෙනෙක්ටෙ තියෙන්නේ රින ආකල්පයක්. නමුත් මම එහෙම හිතන්නේ නෑ. දැන් මම ඒක ගැන තර්ක කරන්න අදහස් කරන්නේ නෑ. මගෙ අදහස කිව්වා විතරයි.

ළමා කාලය ගැන ලියැවුනු හොඳම පොත (මට නම්) එදා මෙදා තුර සිය වතාවකට වැඩිය නැවත නැවත කියවා ඇති මගේ ප්‍රියතම පොත වන Mark Twain ගෙ The Adventures Of Tom Sawyer පොතයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-13307519440908329202015-10-02T08:46:43.021+05:302015-10-02T08:46:43.021+05:30දැං මහියා නැති බවද ඌ විකුණා ඇති බවද
සුපුරුදු ලෙස අ...දැං මහියා නැති බවද ඌ විකුණා ඇති බවද
සුපුරුදු ලෙස අපේ උංට අනුව මම මයියා වී ඇති බවද මෙයින් ප්‍රකාශ කර සිටිම...
එහෙම දිනයක් එනව නං මාත් කැමතී... හැබැයි ඊට දවස් දෙක්කට වත් කලිං ඇදිරි නීතිය දාන්ට වෙයි
හිහික්Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-70647299563582237542015-10-02T08:28:16.077+05:302015-10-02T08:28:16.077+05:30අනේ මන්දා මනෝ ...අපි කොහොමත් පිටින් එන දේවල් ඔලුව ...අනේ මන්දා මනෝ ...අපි කොහොමත් පිටින් එන දේවල් ඔලුව උඩ තියලා පිළිගන්න දස්සයිනෙ ...

වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසනු එපා..
මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නලවන්නට
පොඩි හිස අතගා සුරතල් පුතේ කියා..
වීදි කොනේ...
පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවනේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට සුරතල් පුතේ කියා..
වීදි කොනේ...

- මිල්ටන් මල්ලවාරච්චිසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-10958129283832670292015-10-02T08:20:14.116+05:302015-10-02T08:20:14.116+05:30මම බැලුවා මොකද උඹ පරක්කු කියලා ..ඊයේ වැඩිහිටි දිනේ...මම බැලුවා මොකද උඹ පරක්කු කියලා ..ඊයේ වැඩිහිටි දිනේ නිසා වැඩ වැඩි ඇති නේද ? මම නම් කියන්නේ මේ සලකන්න තියන දින ඕනෑ නැ කියලා මචෝ ..බලපන් ළමා දිනය ,ගුරු දිනය ,මවුවරුන්නේ දිනය ,පියවරුන්ගේ දිනය ,......මෙහෙම ගිහින් #කන දිනය කියලා එකකුත් එයි ...
ස්තුතියි මහියා ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-34688183418009583222015-10-02T08:18:56.162+05:302015-10-02T08:18:56.162+05:30ඒක ටෝයි සෝල්ජර් නෙව
මං අහන සිංදුවක් ඩෝ... උඩ තියෙ...ඒක ටෝයි සෝල්ජර් නෙව
මං අහන සිංදුවක් ඩෝ... උඩ තියෙන වීඩියෝව පෙන්නෙ නෑ කියකො
(මෙය ජංගමයෙන් දැමූ කමෙන්ටුවක් බව නොසලකන්න හැක්)Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-46407194312557488652015-10-02T08:15:14.010+05:302015-10-02T08:15:14.010+05:30ළමයින්ට කියල වෙනම දිනයක් ඕන නෑ බං. උංව හොදට බලාගන්...ළමයින්ට කියල වෙනම දිනයක් ඕන නෑ බං. උංව හොදට බලාගන්නව නං උංට හරි පාර පෙන්නනව නං උංට දැනෙනව නං උං ආරක්ෂිතයි කියල
අන්න ඒ වගේ දවසකට ළමයෙක්ට කියනුනු පුලුවං වෙයි මේ ලෝකෙම අපේ කියල...

උඹ සිංදුවක් දුන්නොත් ඉතිං අපි අහපු එකක්යැයි. විභියට දීපු ලිංකුව දිගේ ගිහිං බලන්නංකෝMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-63209161839828317462015-10-02T08:06:46.888+05:302015-10-02T08:06:46.888+05:30ස්තුතියි විභියෝ ...මම දැක්කා උඹත් පොස්ටුවක් දාලා ත...ස්තුතියි විභියෝ ...මම දැක්කා උඹත් පොස්ටුවක් දාලා තියනවා .උඩින් කියවගෙන ගියා .පස්සේ එන්නම් ,,
ජයවේවා !!!
https://www.youtube.com/watch?v=lexLAjh8fPAසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-91086977878391472622015-10-02T08:04:25.557+05:302015-10-02T08:04:25.557+05:30ස්තුතියි කුරුට්ටෝ ....
සමාවෙයන් මට ගොඩ දවසකින් උඹල...ස්තුතියි කුරුට්ටෝ ....
සමාවෙයන් මට ගොඩ දවසකින් උඹලා දිහා ඇවිත් කොමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා .මේ දවස් වල පොඩ්ඩක් පර්සනල් වැඩ වැඩියි .ඔෆීෂියල් වැඩ කරන්න කාලයක් නැ ...හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-57498503763652840312015-10-02T08:01:49.862+05:302015-10-02T08:01:49.862+05:30ස්තුතියි අමිල ...ස්තුතියි අමිල ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-30812895458197255352015-10-02T08:00:52.237+05:302015-10-02T08:00:52.237+05:30ස්තුතියි ආර්යන් ..
ජයවේවා !!!ස්තුතියි ආර්යන් ..
ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-4395347754784929652015-10-02T07:59:39.470+05:302015-10-02T07:59:39.470+05:30ස්තුතියි මචෝ ...ස්තුතියි මචෝ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-69779345240240560862015-10-02T07:59:22.108+05:302015-10-02T07:59:22.108+05:30ස්තුතියි නලින් අය්යේ ....
අයෙත් බොලොග් වල දකින එක ...ස්තුතියි නලින් අය්යේ ....
අයෙත් බොලොග් වල දකින එක පුදුම සතුටක් ..
ජයවේවා !!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-40558192318276175022015-10-02T07:58:34.110+05:302015-10-02T07:58:34.110+05:30ඔව් මචෝ මේක abba ලාගේ තනුවක් .....
මෙන්න ඒක ..
htt...ඔව් මචෝ මේක abba ලාගේ තනුවක් .....
මෙන්න ඒක ..
https://www.youtube.com/watch?v=Xv_-6XQyIq0සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-75451935257682211652015-10-02T07:55:22.198+05:302015-10-02T07:55:22.198+05:30උඹත් එක්ක සියට දෙසීයක් එකඟයි මචෝ ....මෙන්න මේක තමය...උඹත් එක්ක සියට දෙසීයක් එකඟයි මචෝ ....මෙන්න මේක තමයි මේ දිනයක් දාගෙන කරන්නේ .
සින්දුව ඕනි තැනක දාපන් මචෝ .අඩු තරමේ තව එකෙක් හරි මේක අහනවානේ .. උඹලත් ඉස්සලාම අහනවානම් තව කීදෙනෙක් මේක අහලා නැතිව ඇතිද ? සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-25064578585069649362015-10-02T07:52:29.024+05:302015-10-02T07:52:29.024+05:30ජයවේවා ප්‍රියෝ ....
//හොදම දේ ළමයින්ටයි කිවුවට අද ...ජයවේවා ප්‍රියෝ ....
//හොදම දේ ළමයින්ටයි කිවුවට අද හැටියට නම් නරකම දේ තමා ළමයිට ඉතුරු වෙන්නෙ.//
මේක තමයි තිත්ත ඇත්ත .හැමෝම දරුවා ඉපදුන දවසේ ඉඳලා සබන් .පුයර ඇඩ් වලට විකුනලා මාර්කට් කරනවා .එක එක තරු වැඩසටහන් තියලා කොළු තාත්තලා බිහිකරනවා ...උන්ට ලෝකේ ගැන කියලා දෙන්න කවුරුත් නැ ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-36019774714488166802015-10-02T07:48:47.889+05:302015-10-02T07:48:47.889+05:30එලද බ්‍රා මචෝ ...හැමදේම දරුවන්ට කිව්වට දැන් යන විද...එලද බ්‍රා මචෝ ...හැමදේම දරුවන්ට කිව්වට දැන් යන විදිහට හැමදේම දරුවන්ගෙන් වගේ තමයි මුන් හිතන්නේ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com