tag:blogger.com,1999:blog-8423264417371782401.post4360259420429065641..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : නිහඬ කල්පනා ලොවක තනිවෙලාසින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8423264417371782401.post-67664260570573425442019-07-09T21:30:24.550+05:302019-07-09T21:30:24.550+05:30සිංහල ගීත සමූහයේ මා මෙතුමා ගැන පෝස්ටුගත ගත කලේ මේ ...සිංහල ගීත සමූහයේ මා මෙතුමා ගැන පෝස්ටුගත ගත කලේ මේ ලිපිය මේ ආකාරයෙන්ම. ඒ සටහන තොරතුරු ඒ ලෙසම උපුටා ගැනීම කරමින් මේ බ්ලොග් සටහන ලියවී තිබෙනවා.
මේ මා සක්‍රීයව දායකත්වයක් දෙන "පැරණි සිංහල ගී රසික හවුල" සදහා මුල් පෝස්ටුව ඒ අයුරින්ම නැවත පලකල ලිංකුවයි.

https://www.facebook.com/groups/paranisinhalageerasikahawula/permalink/2371037359623261/Prasad Fernandohttps://www.blogger.com/profile/00306510953951401417noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-55890432713362657342019-07-09T20:37:03.342+05:302019-07-09T20:37:03.342+05:30"ඉපදී ලොවේ නවාතැන්පලේ"
ගීතය රචනා කලේ නැස..."ඉපදී ලොවේ නවාතැන්පලේ"
ගීතය රචනා කලේ නැසීගිය ප්‍රවීණ ගීත රචක "උපාලි ධනවලවිතානයන්" මෙය හේමසිරි හල්පිටයන්ගේ රචනාවක් ලෙස සදහන් කිරීම නිවැරැදි විය යුතුයි.

Prasad Fernando Prasad Fernandohttps://www.blogger.com/profile/00306510953951401417noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-51117086596725964322018-12-07T08:30:38.671+05:302018-12-07T08:30:38.671+05:30බොහොම ස්තුතියිබොහොම ස්තුතියිසින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-16783438575153388652018-11-07T04:11:03.212+05:302018-11-07T04:11:03.212+05:30සරල පොදුවේ හැමට රස විදි හැකි පද .... අපුරු ලිපියක්...සරල පොදුවේ හැමට රස විදි හැකි පද .... අපුරු ලිපියක් . සැබෑ ගෞරවයක් ...අනුරුද්ධ වැලිගමගේhttps://www.blogger.com/profile/09127998114789299877noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-77480380212024633552018-10-22T20:08:29.502+05:302018-10-22T20:08:29.502+05:30බොහොම ස්තුතියි බොහොම ස්තුතියි සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-22445148338823434152018-10-17T12:02:49.303+05:302018-10-17T12:02:49.303+05:30බොහොම අගය කල යුතුයි හේමසිරි හල්පිටයන් පිලිබදව තැබු...බොහොම අගය කල යුතුයි හේමසිරි හල්පිටයන් පිලිබදව තැබු මේ සටහන ඔවුන් නිර්මාණකරණයේ යෙදුනු සමයේ එදා වාග්මාලාවෙන් කියන්නේ නම්

මසුරන් වටී ...............!

නිදි නැති රෑ යාමේ ... සිනමා ගීතයක් එය 1988 අම්මේ ඔබ නිසා සිනමා පටයේ ඇතුළත් වු බවයි මතක ......

හේමසිරි හල්පිටයන්ගේ ඇතැම් නිර්මාණ නිසා ඔහුව ප්‍රබුද්ධයන් නොසළකා හැරියත් ඔහු සුප්රබුද්ධයෙක් ....

Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-82272985987389529942018-10-17T09:37:54.626+05:302018-10-17T09:37:54.626+05:30මේක අම්මටසිරි ලංකාවනේ මචෝ ...කලාකරෙයෙක්ගේ විස්තරයක...මේක අම්මටසිරි ලංකාවනේ මචෝ ...කලාකරෙයෙක්ගේ විස්තරයක් හොයා ගන්න තියෙන අමාරුව දන්නේ ඒවා හොයන මිනිස්සු .ගුවන් විදුලියේ දැන් ඉන්න එවුන් පවා දන්නේ නැ ....මේ මිනිස්සුන්ගේ විස්තර හොයාගන්න ක්‍රමයක් හදන්න බැරි කළා සංගම් තමයි තියෙන්නේ ...මැරුණට පස්සේ අපගේ සාතිශය සංවේගය කියනවා ..එච්චරයි සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-49086333676960663512018-10-17T09:35:33.532+05:302018-10-17T09:35:33.532+05:30ස්තුතියි ප්‍රා ස්තුතියි ප්‍රා සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-89483559946440624492018-10-16T05:01:04.094+05:302018-10-16T05:01:04.094+05:30ගොඩක් වටිනව මචං... මේ මනුස්සයට ඇගයීමක් ලැබුණේ මැරු...ගොඩක් වටිනව මචං... මේ මනුස්සයට ඇගයීමක් ලැබුණේ මැරුණට පස්සෙ. මම හිතන්නෙ අපේ ගායක ගායිකාවොත් වග කියන්න ඕනේ. ප්‍රසංගයකදී වත් මේ මිනිස්සු ගැන සඳහනක් කරන්නෙ නෑ. කලත් නම විතරයි බොහෝ වෙලාවට. රත්න ශ්‍රී, බන්ධුල නානායක්කාරවසම් ටිකක් හරි දන්නෙ, රේඩියෝ ශෝ, ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට සම්බන්ධ වුණ නිසයි. තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-22189364835894015482018-10-15T13:48:32.248+05:302018-10-15T13:48:32.248+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-75613044106669107772018-10-15T10:57:22.923+05:302018-10-15T10:57:22.923+05:30ස්තුතියි මචන් ...කාලෙකින් බ්ලොග් එක මතක් වුනා .ඒකය...ස්තුතියි මචන් ...කාලෙකින් බ්ලොග් එක මතක් වුනා .ඒකයි සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-227493262836182212018-10-15T10:28:18.765+05:302018-10-15T10:28:18.765+05:30බොහොම ස්තුතියි සින්දුවෝ !!!බොහොම ස්තුතියි සින්දුවෝ !!!කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-46222655064231645522018-10-15T09:32:42.117+05:302018-10-15T09:32:42.117+05:30අනිවා මචන් ...අනික දැනගන්න ක්‍රමයක් ඇත්තෙත් නෑනේ ....අනිවා මචන් ...අනික දැනගන්න ක්‍රමයක් ඇත්තෙත් නෑනේ .සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-88279799255654939212018-10-14T15:14:17.910+05:302018-10-14T15:14:17.910+05:30කොච්චර සිංදු අහනවද රචකයා කව්ද නොදැන.. ජය වේවාකොච්චර සිංදු අහනවද රචකයා කව්ද නොදැන.. ජය වේවාදේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com