tag:blogger.com,1999:blog-8423264417371782401.post4495681056606974083..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : "දෑතේ එල්ලී මියුරු කතා කී"සින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-8423264417371782401.post-87950167716876742532016-08-25T16:28:11.776+05:302016-08-25T16:28:11.776+05:30බොහොම සන්තෝසයි ලිපිය ගැන. වෙලා තියෙන මහන්සියට ස්තු...බොහොම සන්තෝසයි ලිපිය ගැන. වෙලා තියෙන මහන්සියට ස්තුතියි කරලා මදි. කැමති වෙලාවක කතා කරන්න. ජය වේවා!!Anonymoushttps://www.blogger.com/profile/02223932682981402047noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-37704259645254430622016-08-25T11:51:16.152+05:302016-08-25T11:51:16.152+05:30බොහොම ස්තුත්යි ඔබට .........බොහොම ස්තුත්යි ඔබට .........සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-58671046954551892252016-08-25T11:18:54.191+05:302016-08-25T11:18:54.191+05:30සාදරයෙන් පිලිගන්නවා නවිඳු ..මම මේ විස්තර හොයන්න රජ... සාදරයෙන් පිලිගන්නවා නවිඳු ..මම මේ විස්තර හොයන්න රජරට සේවයේ "රන්ජිත් රූපසිංහ "මහත්තයාව සම්බන්ද කරගත්තා .නමුත් හමුවෙන්න බැරිවුනා ..දයානන්ද රත්නායක අයියා උත්සහ කල ස්වර්ණ ශ්‍රී මහත්තයාගේ දුවණිය සම්බන්ද කරන්න .ඒකත් බැරි වුනා .ඒ නිසා තමයි මම මේ පොඩි විස්තර ටික පොස්ට් කලේ ..නැවත අපි හොද ලිපියක් පල කරමු ....හමුවීම සතුටක් ....ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-53384791758075877732016-08-25T08:29:04.325+05:302016-08-25T08:29:04.325+05:30මම ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ දෙවන මුණුපුරා, බොහොම ස...මම ස්වර්ණ ශ්‍රී බණ්ඩාරයන්ගේ දෙවන මුණුපුරා, බොහොම ස්තුතියි මෙම ලිපිය පල කලාට, තවත් තොරතුරු අවශ්‍යනම් හෝ නැවතත් ලිපියක් කරන්න අවශ්‍යනම් මට පවුලේ සියලුදෙනා සම්බන්ද කර දිය හැකි.
-නවිඳු මායාදුන්නේ- Anonymoushttps://www.blogger.com/profile/02223932682981402047noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-60368468888846948342016-08-25T08:25:28.896+05:302016-08-25T08:25:28.896+05:30බොහොම ස්තූතියි මාගේ කිරිඅත්තා ගැන මෙවන් ලිපියක් පල...බොහොම ස්තූතියි මාගේ කිරිඅත්තා ගැන මෙවන් ලිපියක් පල කරාට.. ඔබට නැවත තොරතුරු අවශ්‍ය වූ විටක පවුලේ සියලු දෙනා සම්බන්ධ කර දිය හැකියි.Asinsanahttps://www.blogger.com/profile/12918594412268941648noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-19410502616084768162016-08-25T08:00:15.431+05:302016-08-25T08:00:15.431+05:30This comment has been removed by the author.Anonymoushttps://www.blogger.com/profile/02223932682981402047noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-91884524136293513222016-05-03T20:25:13.205+05:302016-05-03T20:25:13.205+05:30මෙවැනි නිර්මාණ කරුවන් ගැන විස්තර කවුරුත් ලියන්නේ න...මෙවැනි නිර්මාණ කරුවන් ගැන විස්තර කවුරුත් ලියන්නේ නැ ..මේක අම්මට සිරි ලංකාව නිසා .කොහෙවත් යන කබ්බෝ ගැන නම් පොත් ගනන් ලියලා තියනවා ..
බොහොම ස්තුතියි මචෝ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-89035968621579453622016-05-01T04:59:17.633+05:302016-05-01T04:59:17.633+05:30බොහොම වටිනා විස්තරයක් සින්දු වෝ.
ඒ වගේම මේ ශ්‍රේෂ්...බොහොම වටිනා විස්තරයක් සින්දු වෝ.
ඒ වගේම මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයාට කෙරෙන උපහාරයක්.

ඇත්තම කිව්වොත් මෙතුමා ගැන මගේ දැනීම බොහොම අඩුයි, එත් එතුමා ලියාපු සින්දු කීපයක් ම අහලා තියෙනවා වගේ තමයි මතක.
මොනා වුනත් රටේ පිනට පහලවෙච්ච නිර්මාණකරුවෙක් .විභීෂණ IIhttps://www.blogger.com/profile/18063274579832045956noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-63452035376487885642016-04-25T16:27:27.150+05:302016-04-25T16:27:27.150+05:30බලාපොරොත්තුවෙන් හිටියම කොමෙන්ටුවක් රාජසුරිය මහත්තය...බලාපොරොත්තුවෙන් හිටියම කොමෙන්ටුවක් රාජසුරිය මහත්තයෝ ...
බොහොම ස්තුතියි ...
ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-79008057008016003792016-04-25T15:10:25.791+05:302016-04-25T15:10:25.791+05:30ස්වර්ණ ශ්‍රී බන්ඩාරයන් විසින් රජරට සේවය කොළඹ ස්ව...ස්වර්ණ ශ්‍රී බන්ඩාරයන් විසින් රජරට සේවය කොළඹ ස්වදේශිය සේවය ඉක්මවා ඒ ප්‍රදේශයේ ජනප්‍රිය කරවුවා

අප ජීවත්වූ මහනුවර ප්‍රදේශය ඇතුඵ මධ්‍යම පළාතට ද රජරට සේවය ඉතා හොඳින් 1981-88 කාලයේ ශ්‍රවණය වූවා

වෙළඳ සේවය පවා අතහැර අප ඒ දිනවල රජරට සේවයට සවන්යොමුකලේ ඔශුගේ වැඩසටහන් නිසයි

පිලේ පැදුර හා නම අමතක වෙනත් වැඩසටහන් ඒ අතර වූවා

දිවුල්ගනේ මහින්ද දිසානයක වැනනන් ප්‍රාදේශියව ඉස්මතු වී ජාතික තලය දක්වා ජනප්‍රිය වන්නට මේ කලාකරුවාගේ දායකත්වය ද හේතුවුවා

ඔහු සේකර මානවසිංහ වැන්නන් තරමි නොවූවත් ඒ ගණයේ විශිෂ්ඨයෙක් බව කිව යුතුය

වැහි පොද වැටිලා ගීය ඔහු ගේ මතක සුවඳ කුඵගන්වනු ලබනවා

ඔබ වැන්නන් මෙසේ මේ කලාකරුවන් පිළිබඳව තබන සටහන් ඉතා වැදගත් මක්නිසාද යත් වර්තමානිකයන් පැරණි ශිල්පීන්ගේ වතගොත ඇවැසි විටකදී පුස්තකාල පරිහරණය කරන්නට තරම් ඉවසිලිවන්ත නොවි ඒ කාරණය අන්තර්ජාලය මගින් ඉටු කරගන්නට තැත් කරන නිසයි එවිට ඔවුන් ඔබේ මේ සටහන් මුලාශ්‍ර ලෙස පරිහරණය කරාවි

Eda Asunu Geehttps://www.blogger.com/profile/06747020262940042650noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-39942243429045192892016-04-23T12:45:05.641+05:302016-04-23T12:45:05.641+05:30නොදෝමකිං අ,පා,නූ,වේ !!!
නොදෝමකිං අ,පා,නූ,වේ !!!
පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-86082442031229323632016-04-23T09:06:50.100+05:302016-04-23T09:06:50.100+05:30ඩබල් ආදිපාද කම වෙනස් වෙලාද ?ඩබල් ආදිපාද කම වෙනස් වෙලාද ?සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-50062702368286273522016-04-23T09:05:55.407+05:302016-04-23T09:05:55.407+05:30උඹ කියන්න තියන හැමදේම ඇත්ත ඇති සැටියෙන්ම කියලා ඉන්...උඹ කියන්න තියන හැමදේම ඇත්ත ඇති සැටියෙන්ම කියලා ඉන්දික ..වෙක තමයි තිත්ත ඇත්ත ..වෙන කියන්න දෙයක් නැ ..
ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-13128425497057632152016-04-23T09:04:22.658+05:302016-04-23T09:04:22.658+05:30බොහොම ස්තුතියි අජිත් අය්යේ ..බොහොම ස්තුතියි අජිත් අය්යේ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-16108630248895443732016-04-23T09:03:20.931+05:302016-04-23T09:03:20.931+05:30හැමෝටම අමතක වුන වටිනා මනුස්සයෙක් හැලප අය්යේ ..ලංකා...හැමෝටම අමතක වුන වටිනා මනුස්සයෙක් හැලප අය්යේ ..ලංකාවේ අපි වෙනස් කියන්නේ එකනේ ...කොහෙවත් නැති කබ්බෝ ෆෝම් කරනවා .වෙවැනි චරිත අමතක කරනවා .සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-78190530466993704852016-04-23T00:28:54.343+05:302016-04-23T00:28:54.343+05:30කාලයක් පිළිගැනීමක් තිබුන රජරට සේවය කියන්නෙ දග ගෙයක...කාලයක් පිළිගැනීමක් තිබුන රජරට සේවය කියන්නෙ දග ගෙයක් කියල.ඒකට හේතුව තමයි තමන්ට නමන්න බැරි නැමෙන්නේ නැති බොහෝ දෙනෙකුට අවසානයේ හිමිවන නවාතැන තමයි රජරට සේවය.හැබැයි ඒ පාලකයින් ඔවුන්ට දඩුවම් දුන්නට හුදී ජනයාට දුන්නෙ මිලකල නොහැකි දායාද.කපුගේ,දිවුල්ගනේ,රන්බණ්ඩා සෙනෙවිරත්න,වැනි ඉතා වටිනා සුසංයෝග බිහිඋනේ රජරට සේවය හරහා.ස්වර්නශ්රී ලත් ඒ වගේ ඔප නොදාපු මැණික්.ඒවායේ නියම වටිනාකම එන්න ඒ මැණික් ඔප දැම්මෙ නැහැ එහෙම නැත්තන් ඔප දාන්න දුන්නෙ නැහැ.ඒ ඔවුන්ගේ නොලැබීම නිසා නෙවෙයි..අපේ අවාසනාවන්ත කම නිසා.ජය..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-59049536351768649402016-04-23T00:27:24.720+05:302016-04-23T00:27:24.720+05:30කාලයක් පිළිගැනීමක් තිබුන රජරට සේවය කියන්නෙ දග ගෙයක...කාලයක් පිළිගැනීමක් තිබුන රජරට සේවය කියන්නෙ දග ගෙයක් කියල.ඒකට හේතුව තමයි තමන්ට නමන්න බැරි නැමෙන්නේ නැති බොහෝ දෙනෙකුට අවසානයේ හිමිවන නවාතැන තමයි රජරට සේවය.හැබැයි ඒ පාලකයින් ඔවුන්ට දඩුවම් දුන්නට හුදී ජනයාට දුන්නෙ මිලකල නොහැකි දායාද.කපුගේ,දිවුල්ගනේ,රන්බණ්ඩා සෙනෙවිරත්න,වැනි ඉතා වටිනා සුසංයෝග බිහිඋනේ රජරට සේවය හරහා.ස්වර්නශ්රී ලත් ඒ වගේ ඔප නොදාපු මැණික්.ඒවායේ නියම වටිනාකම එන්න ඒ මැණික් ඔප දැම්මෙ නැහැ එහෙම නැත්තන් ඔප දාන්න දුන්නෙ නැහැ.ඒ ඔවුන්ගේ නොලැබීම නිසා නෙවෙයි..අපේ අවාසනාවන්ත කම නිසා.ජය..ඉන්දික.https://www.blogger.com/profile/10610280165931176800noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-34541663500563167832016-04-22T20:42:11.959+05:302016-04-22T20:42:11.959+05:30ඔබ රූ සිරියෙන් කියන සින්දුව කැමතිම එකක්. ස්තූතියි ...ඔබ රූ සිරියෙන් කියන සින්දුව කැමතිම එකක්. ස්තූතියි සින්දුවෝ මතක් කරලා දෙනවට.
http://nelumyaya.com/?p=5620Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-4322297152591657342016-04-22T16:03:15.383+05:302016-04-22T16:03:15.383+05:30මගේ අවුස්ත් අරගෙන ජිවත් වෙයන්
ඉයන් ගැන ලියපන් සින...මගේ අවුස්ත් අරගෙන ජිවත් වෙයන්
ඉයන් ගැන ලියපන් සින්දු ලියන ඒක පැත්තෙන් ඌ අපි අතර ඉන්න වැඩ්ඩෙක්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-73991595129442403062016-04-22T15:37:48.787+05:302016-04-22T15:37:48.787+05:30ඇත්තටම සිංදුවෝ ඔහු අප්‍රමාණ මිනිහෙක්.රජරට සේවය එකල...ඇත්තටම සිංදුවෝ ඔහු අප්‍රමාණ මිනිහෙක්.රජරට සේවය එකලු කල මහ වෘක්ෂයක් වන් චරිතයක්.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-41147427941316991112016-04-22T14:49:03.836+05:302016-04-22T14:49:03.836+05:30එහෙම හිතමු රසික ...බොහොම ස්තුතියි ..
ජයවේවා !!!එහෙම හිතමු රසික ...බොහොම ස්තුතියි ..
ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-90935226976239096352016-04-22T14:06:06.963+05:302016-04-22T14:06:06.963+05:30අනාගතයට ආයෝජනයක්අනාගතයට ආයෝජනයක්Rasikayahttps://www.blogger.com/profile/14280201099958729378noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-63124093793194801762016-04-22T10:36:01.197+05:302016-04-22T10:36:01.197+05:30මයියෝ ඒ පොත ගැන නම් කියලා වැඩක් නැතෝ ..පොත් ප්‍රදර...මයියෝ ඒ පොත ගැන නම් කියලා වැඩක් නැතෝ ..පොත් ප්‍රදර්ශනයෙත් තිබුනේ නැ ..මරදානේ හැම පොත් කඩේකම ගියා .අන්තිමට ගොඩගේ එකේ පරණ පොත් වගයක් සේල් දාලා තිබුනා .මම එතන හිටිය අක්කා කෙනෙකුට මගේ දුක කිව්වාම එයා කිවා එක පොතක් තිබුනා කියලා හොයලා දෙන්නම් කියලා .පහුවදා මට කෝල් කරලා කිවා පොත තියනවා එන්න කියලා ...මචෝ ඒ පොතේ වටිනාකම මට දහස් ගානක් වුනාට 10% ඩිස්කවුන්ට් එකක් එක්ක මට පොත ලැබුනේ රු .58.50 ට .....
බොහොම ස්තුතියි මයියෝ ...
ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-68183958549026931552016-04-22T10:30:57.070+05:302016-04-22T10:30:57.070+05:30දැනෙන සතුට කියා නිමකරන්න බැරියෝ ...
ස්තුතියි කමියෝ...දැනෙන සතුට කියා නිමකරන්න බැරියෝ ...
ස්තුතියි කමියෝ ..ජයවේවා !!
(උඹයි ,ඉවානුයි ගෙදර ගිහින් එන ගමන්ද ? එක ආසනයේ වාගේ ඉන්නේ .)සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-14062399792928297372016-04-22T10:28:49.132+05:302016-04-22T10:28:49.132+05:30අනේ බන් මෙහෙම ලිපියක් පොස්ට් කලාම පන බයේ ඉන්න ඕන ....අනේ බන් මෙහෙම ලිපියක් පොස්ට් කලාම පන බයේ ඉන්න ඕන ..මොකද අපිත් මේ විස්තර හොයාගන්නේ එක එක තැන් වලින් නිසා දෙපාරක් තුන්පාරක් හරි වැරදි තහවුරු කරගන්න ඕනා ..උඹ දන්නවානේ පොඩි අඩුපාඩුවක් දැක්කොත් කට්ටිය සෙට් වෙන විදිහ .ඒ නිසා තමයි එවැනි අඩු පාඩු පෙන්නලා දෙන්න කියන්නේ ....
බොහොම ස්තුතියි මචෝ ..ජයවේවා !!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com