tag:blogger.com,1999:blog-8423264417371782401.post4512770436888748829..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි ....!!!!!! සින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-8423264417371782401.post-20646714764935187892020-04-09T19:52:16.078+05:302020-04-09T19:52:16.078+05:30මගේ අගය කිරීම, ස්තූතියි, කරුණාකර මෙයද පරීක්ෂා කරන්...මගේ අගය කිරීම, ස්තූතියි, කරුණාකර මෙයද පරීක්ෂා කරන්න. https://lklyrics.com/collections/songs_about_fatherly_loveRohana Iddawelahttps://www.blogger.com/profile/01697963967829092971noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-32895544436842619092018-07-25T21:05:32.688+05:302018-07-25T21:05:32.688+05:30Realy appreciate what you have done.
As a father ...Realy appreciate what you have done.
As a father I want to thank you.Anonymoushttps://www.blogger.com/profile/10681159094027095685noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-7574476072921922782017-04-05T17:49:19.763+05:302017-04-05T17:49:19.763+05:30මචන්ලා මේක අහලා අවුල් වෙන්න එපා!
අර්ත පූර්න ගීතයක්...මචන්ලා මේක අහලා අවුල් වෙන්න එපා!
අර්ත පූර්න ගීතයක් විදියට හොන්ද සින්දුවක් තමයි ඔය "පිය සෙනෙහසට කවි ගී ලිය උනා මදී" කියන ගීතය.
මට මීට අවුරුදු 30 කට විතර ඉස්සර හමු උනා පොරක් වසන්ත කුමාර ඇල්ලේගම කියල අහින්සක කෙට්ටු කෙන්ඩෑරි උස තරුණැයෙක්.
මෙකාගෙ ගෙවල් තිවුනේ වැළිමඩ පැත්තේ.
මේ යකා ඉස්කොලේ යන කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තිබුනා "ගීත බැන්කුව" කියලා පොඩි වැඩ සටහනක්.
මේකට අරූ ලියලා යවලා තියෙනවා උගේ තාත්තා ගැන පොඩි කවි පන්තියක්.
මෙන්න යකෝ තවත් කාලයකට පස්සේ සුපිරි සින්දුවක් රේඩියෝ එකේ යනවලු ; තමන්ගෙ පවුල ලියලා දුන්නා කියමින් "පිය සෙනෙහසට කව් ගී ලිය උනා මදී............." කියලා!
මේ කතාව බොරුවක් ම කියමුකො!
කෝ මල්ලී ඔය රචිකාවිය ලියපු තව එකක් වත් නෑ නේද.....?

සෙස්ස පස්සට - තට්ට්යාThattayagekolamahttps://www.blogger.com/profile/07082376891105100154noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-22032817722685468232014-12-06T12:22:26.728+05:302014-12-06T12:22:26.728+05:30බොහොම ස්තුතියි ඇනෝ මිත්‍රයා .....
ඔබතුමා විතරයි පො...බොහොම ස්තුතියි ඇනෝ මිත්‍රයා .....
ඔබතුමා විතරයි පොස්ටුව හරියට බලලා තියෙන්නේ ...ඔන්න වැරැද්ද හැදුවා .නැවතත් ස්තුතියි ඔබට .. සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-25595410950098063912014-12-06T10:10:29.361+05:302014-12-06T10:10:29.361+05:30හොද වැඩක් මිත්‍රයා. සුභ පැතුම් දිගු ගමනකට.
ඒත් ...හොද වැඩක් මිත්‍රයා. සුභ පැතුම් දිගු ගමනකට.

ඒත් ඒක්කම පොඩි අවුලක් දැක්කා. ''ගෙඩි සියයක්'' සින්දුවේ පද පෙළ වෙනුවට වැටිලා තියෙන්නේ ''රන්මැලිසෑය විය'' සින්දුවේ පදමාලාව.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-22343497103672072402014-11-26T08:07:47.662+05:302014-11-26T08:07:47.662+05:30සාදරයෙන් පිලිගන්නවා සප්රියෝ ... ඒ සින්දුවත් අදාලය...සාදරයෙන් පිලිගන්නවා සප්රියෝ ... ඒ සින්දුවත් අදාලයි අදාලයි ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-78169681326829284292014-11-26T01:50:55.289+05:302014-11-26T01:50:55.289+05:30පුංචි දවස් වල නින්දට යද්දී පීතු පාදං නමා මහං කියලා...පුංචි දවස් වල නින්දට යද්දී පීතු පාදං නමා මහං කියලා ... මෙකත් අදාලද මන්දා.. හොද එකතුවක්. සුබ පැතුම්.සන්ධ්‍යා https://www.blogger.com/profile/09994534165423911472noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-89743346413403868672014-11-18T15:50:05.185+05:302014-11-18T15:50:05.185+05:30හැක් හැක් ....එනවා එනවා .පොඩ්ඩක් හිටින් බන් අය්යේ ...හැක් හැක් ....එනවා එනවා .පොඩ්ඩක් හිටින් බන් අය්යේ සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-33281991694093803462014-11-18T15:43:16.589+05:302014-11-18T15:43:16.589+05:30කෝ බන් බොලොග දුවන්නේ නෑනේ
කෝ බන් බොලොග දුවන්නේ නෑනේ
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-17196794199030232562014-11-14T09:32:41.079+05:302014-11-14T09:32:41.079+05:30පික්ෂුද මචෝ ....නඩු වලට බය වෙලා කොහොමද ????
අපේ ජී...පික්ෂුද මචෝ ....නඩු වලට බය වෙලා කොහොමද ????
අපේ ජීවිතේම නඩුවක් නේ......
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-85028489712258666542014-11-14T09:28:54.834+05:302014-11-14T09:28:54.834+05:30නඩුවක් ෆයිල් කරනවා අපහාසෙට. ඔයා නඩුවලට බයයි නේද?නඩුවක් ෆයිල් කරනවා අපහාසෙට. ඔයා නඩුවලට බයයි නේද?Anonymoushttps://www.blogger.com/profile/05383294336556902286noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-31954891422472819702014-11-14T08:04:11.000+05:302014-11-14T08:04:11.000+05:30මම සින්දුව අවසානේ බන් ලින්ක් එකක් හෙඋවේ එකයි මග ඇර...මම සින්දුව අවසානේ බන් ලින්ක් එකක් හෙඋවේ එකයි මග ඇරිලා තියෙන්නේ..එල එකක් ඈආචාර්ය Weerakoonhttps://www.blogger.com/profile/03525381406514464608noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-11323949096144599902014-11-14T07:50:03.615+05:302014-11-14T07:50:03.615+05:30සාදරයෙන් පිලිගන්නවා රසික අය්යේ ...බොහොම ස්තුතියි අ...සාදරයෙන් පිලිගන්නවා රසික අය්යේ ...බොහොම ස්තුතියි අලුත් සින්දු දෙකට .තව මෙතනට එකතු කරන්න ඕනා ඒවා මතක් කරන්න කියලා තමයි මමත් කිව්වේ .... මෛත්‍රී පනාගොඩගේ සෙවනැලි මියයන කියන ගීතයත් එකතු කරමු .අනිත් එකත් එක් කරලා තියෙන්නේ ...තෑන්ස් කකා සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-22848360225869249682014-11-14T07:42:44.821+05:302014-11-14T07:42:44.821+05:30ස්තුතියි ,,,,නැවත එන්න :-)ස්තුතියි ,,,,නැවත එන්න :-)සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-77934446025154386102014-11-14T06:24:34.171+05:302014-11-14T06:24:34.171+05:30මෙන්න සෑහෙන්න අලුත් සින්දු දෙකක්. පද රචනය සිඩ්නි න...මෙන්න සෑහෙන්න අලුත් සින්දු දෙකක්. පද රචනය සිඩ්නි නගරයේ වෙසෙන ප්‍රවීන ගීත රචකයෙකුවන මෛත්‍රී පනාගොඩ

1. https://www.youtube.com/watch?v=jc0R8cwL27Q

2. https://www.youtube.com/watch?v=SZ8X4KBKNY8
රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-77274362470659218702014-11-13T19:56:55.332+05:302014-11-13T19:56:55.332+05:30 එහෙම කියන්න එපා මචෝ. ඔයා කරන මේ වැඩේ විශේෂ දෙයක්... එහෙම කියන්න එපා මචෝ. ඔයා කරන මේ වැඩේ විශේෂ දෙයක්. හැම කෙනාටම ඕක කරන්න බැහැනෙ :) දිගටම කරන්න. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-19502200242507187892014-11-13T17:57:41.295+05:302014-11-13T17:57:41.295+05:30niyamai, jayama wewa....niyamai, jayama wewa....kasungmhttps://www.blogger.com/profile/09808872800139302365noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-58991669875817505932014-11-13T16:03:10.939+05:302014-11-13T16:03:10.939+05:30සාදරයෙන් පිලිගන්නවා ඩ්‍රැකීයෝ ....සින්දු බාගන්න පු...සාදරයෙන් පිලිගන්නවා ඩ්‍රැකීයෝ ....සින්දු බාගන්න පුළුවන් මචෝ .youtube දාලා තියන ඒවා mp3 විදිහට ගන්න පුළුවන් ,http://www.youtube-mp3.org/ මෙතනට ගිහින් youtube ලින්ක් එක කොපි පේස්ට් කරන්න .සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-69528789684886311702014-11-13T15:30:48.683+05:302014-11-13T15:30:48.683+05:30එල කොල්ලෙක්නෙ.
දිගටම ඔහෙම යං බං...
මාතලං තමා පාර ...එල කොල්ලෙක්නෙ.
දිගටම ඔහෙම යං බං...

මාතලං තමා පාර කිව්වෙ.
පුළුවන්නං සින්දු අපිටත් බාගන්න දෙන්න - ගොඩක් පිං.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-46269322401753038172014-11-13T10:09:28.831+05:302014-11-13T10:09:28.831+05:30ගොඩක් ප්‍රසිද්ධ සින්දු වල කෝඩ් www.chords-lanka.co...ගොඩක් ප්‍රසිද්ධ සින්දු වල කෝඩ් www.chords-lanka.com , www.sinhalenchords.com, http://guitar.lk tabs.ultimate-guitar.com, chords.orgfree.com, http://sinhalachordsfactory.blogspot.com සයිට් වල තියෙනවා නේ බං ලින්ක් එක විතරයි දෙන්න ඕන

http://sinhalachordsfactory.blogspot.com බ්ලොග් එක බලපන් එක ගායකයෝ විදියට කැටගරි කරල් තියෙනවා. උඹේ බ්ලෝගේ මේ කැටගරි හතර විජේට්ටු වලින් හැදුව නම් සුපිරි
1. ප්‍රධාන විෂය ( මව් ගුණ ගී / පිය ගුණ ගී / විරහ ගී)
2. ගායකයන්
3. පද රචකයන්
4. තනු නිර්මාපකයන්

එතකොට හැම සින්දුවම මේ කැටගරි හතර තුලම පෙන්වනවා
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-81582095192115426212014-11-13T09:15:50.284+05:302014-11-13T09:15:50.284+05:30අම්මා අප්පා දැක්කා වගේ ජිවන අය්යා දැක්කම ...අනේ බන...අම්මා අප්පා දැක්කා වගේ ජිවන අය්යා දැක්කම ...අනේ බන් මේක මම එච්චර හිතුවේ නැ .මාතලන් ගේ බ්ලොග් පාඩමේ පැක්ටිකල් එක කලේ ...බැලිනන් බෝගක් හැදිලා ...
බලමු ජිවන අය්යේ උඹ කියපු විදිහට කරන්න පුලුවන්ද කියලා ....මමත් හිටුවා සින්දුවේ ගිටාර් කෝඩ් එකත් තිබුනා නම් වටිනවා කියලා ..බලමු ඔය උඩ ඉන්න සර් උදව් කරයිද කියලා ...
බොක්කෙන්ම පිලිගන්නවා ජවන අය්යා ...
- ස්තුතියි (මම බොට මේල් එකක් එව්වා බැලුවද ,ඇයි යකෝ දැන් මේල් දාලා කියන්නත් ඕනද බලාපිය කියලා ) සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-72359545626424716442014-11-13T09:09:21.202+05:302014-11-13T09:09:21.202+05:30සාදරයෙන් පිලිගන්නවා ගිටාර් ගුරුතුමා .....
මේකට වඩා...සාදරයෙන් පිලිගන්නවා ගිටාර් ගුරුතුමා .....
මේකට වඩා ඔබතුමාගේ වැඩේ මට වටිනවා ...
ජයවේවා ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-12252061362484117442014-11-13T09:07:48.687+05:302014-11-13T09:07:48.687+05:30මචෝ හැම සින්දුවේම ලින්ක් එක දීලා තියෙන්නේ ....බලපන...මචෝ හැම සින්දුවේම ලින්ක් එක දීලා තියෙන්නේ ....බලපන් සින්දුවේ හෙඩිම ඔබලා ....
සින්දුවල නිධාන කතා අපේ දයානන්ද අය්යා , මනෝ එහෙම ලියනවානේ ...
ස්තුතියි මචෝ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-17905044870147211632014-11-13T00:41:00.083+05:302014-11-13T00:41:00.083+05:30දැනුයි මචෝ දැක්කේ. පාන්දර 12 පහු වෙලා පට්ට නිදි මත...දැනුයි මචෝ දැක්කේ. පාන්දර 12 පහු වෙලා පට්ට නිදි මතයි. එත් කොමෙන්ටුව නැතුව යන්න හිත දෙන්නේ නෑ
අර උඹ හැම තැනම කොට කොට යන එක එක තැනක කොටන එක ගැන ගොඩක් සතුටුයි.
-------------------------සුබ පැතුම් ---------------------------------

මම හිතන්නේ පලවෙනි පොස්ට් එකට වැඩිම කොමෙන්ට් ආපු බ්ලොග් එක මේක වෙන්න ඇති.

මචෝ, සින්දුවෙන් සින්දුව වෙන වෙනම පොස්ට් හැටියට දානවා නම් කැටගරි කරන්න ලේසියි. උඹ දන්නා සින්දු ඔක්කොම මේහෙම එකට දැම්මොත් හොයාගන්න ඕන වුනු එකා ලෝක අමාරුවක වැටෙනවා. වෙනම පොස්ට් හැටියට සිංදු දාපුවහම විජේට්ටුවක පෙන්නන පුළුවන් කැටගරි ටික උදාහරණයකට ගත්තොත් '' පිය ගුණ ගී '' කැටගරිය කොටපු ගමන් එකට අදාළ සින්දු විතරක් එනවා. එකම සින්දුව කැටගරි දෙකකට වැටෙනවානම් දෙකටම උනත් දාන්න පුළුවන් වීම තමා මම කියන ක්රමයේ තියෙන ලොකුම පහසුකම. ඒ කියන්න ගායකයා අනුවත් වෙනම කැටගරි කරන්න පුළුවන්
සින්දුවෙන් සින්දුව පොස්ට් දාන කොට Youtube ලින්ක් එකයි Guitar Chord ලින්ක් එකයි හැම සින්දුවටම ඇඩ් කරා නම් අංග සම්පුර්ණ වෙයි.
සින්දුවේ නමට පහලින් සින්දුව පටන් ගන්න කලින් ගායනය, සංගීතය සහ පද රචනය කරපු අයගේ නම් දානවනම් හොඳයි.
ආයෙත් සුබ පතල නවතිනවා. dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-87092034196586981632014-11-12T22:47:30.273+05:302014-11-12T22:47:30.273+05:30නියමයි මචෝ. දිගටම ලියමු. ගොඩක් වටිනවා. නැත්තම් එකි...නියමයි මචෝ. දිගටම ලියමු. ගොඩක් වටිනවා. නැත්තම් එකින් එක හොයා ගන්න එපැයි. සුභ පැතුම් :)මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.com