tag:blogger.com,1999:blog-8423264417371782401.post5708262475290677117..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : "මසැසින් නොව මනැසින් ලොව දුටු සොඳුරු මිනිසා"සින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-8423264417371782401.post-66966377056912439112015-02-05T17:26:24.991+05:302015-02-05T17:26:24.991+05:30ස්තුතියි අල්විස් මහත්තයෝ ....මම නිතරම ගැවසෙන තැනක්...ස්තුතියි අල්විස් මහත්තයෝ ....මම නිතරම ගැවසෙන තැනක් නොවැ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-53073131161330039592015-02-04T22:09:12.550+05:302015-02-04T22:09:12.550+05:30Excellent article. You can find most of the origin...Excellent article. You can find most of the original songs at http://infolanka.com/miyuru_gee/ ldealwisnoreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-40520939678346863732015-01-27T10:37:02.512+05:302015-01-27T10:37:02.512+05:30ස්තුතියි මෙන්ඩෝ
බ්‍රෑන්ඩ් එක ගල් ස්තුතියි මෙන්ඩෝ
බ්‍රෑන්ඩ් එක ගල් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-74701669474846925992015-01-27T10:12:54.751+05:302015-01-27T10:12:54.751+05:30//අනිවාර්ය්යයෙන්ම මේකේ ගෞවරවය නිල් වර්ණකුලට හිමිව...//අනිවාර්ය්යයෙන්ම මේකේ ගෞවරවය නිල් වර්ණකුලට හිමිවෙන්නම ඕනෑ //
එකගයි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-54234052732142483372015-01-26T20:33:25.571+05:302015-01-26T20:33:25.571+05:30මම මෙහෙම ලියලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වාගේ මත...මම මෙහෙම ලියලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වාගේ මතකයන් හැමෝම එක්ක බෙදාගන්න .බොහොමත්ම ස්තුතියි ඉන්දික අය්යේ ...
උඩ කමියා මතු කලෙත් එතුමා ලෝකය බලපු විදිහ ගැන ...ඒ ගැන විස්තර කරන්න වචන නැ .
//තව එකක්, මේ මනුස්සයව බහුතරයක් දෙනා දැනගත්තෙ සන්ෆ්ලවර් නිසා. ඒ විතරක් නෙමේ හිඟන්නෙක් වගේ නැතුව මනුස්සයෙක් වගේ මැරෙන්න ඉඩ ලැබුනෙත් ඒ නිසා. ඉතින් මොන දේ උනත් උන්ට ස්තූති කරන්නම ඕන.//

අනිවාර්ය්යයෙන්ම මේකේ ගෞවරවය නිල් වර්ණකුලට හිමිවෙන්නම ඕනෑ .
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-67974460961718274502015-01-26T20:23:29.766+05:302015-01-26T20:23:29.766+05:30ඔය උඩම තීන සින්දුව ලිව්ව කුසුමා සූරිය ආරච්චි කියන්...ඔය උඩම තීන සින්දුව ලිව්ව කුසුමා සූරිය ආරච්චි කියන්නෙ අපේ මහගෙවල් ගාව ඉන්න ඇන්ටි කෙනෙක්. ඒ මනුස්සයත් භාගෙට අන්ධයි. බැඳල ඉන්න කෙනා සම්පූර්ණයෙන්ම අන්ධයි, ඒත් ඒ දෙන්නගෙ එකම පුතා දිමුත් අලියෙක් විතර සයිස් හොඳ නිරෝගී කොල්ලෙක් ( පොඩ්ඩක් මොළේ අඩු උනාට මොකද ).

දිමුතලගෙ අම්ම බොහොම හොඳ සාහිත්‍ය රසිකාවක්. මම ජීවිතේට අහල නැති කවි, කතා ඉස්සර ඒ මනුස්සය කියනව. ඒත් උන්දැගෙ පෙණුම පුන්චි අපිට භයානකයි කියල හිතුන නිසා අපිට ඒව අහන්න හිතුනෙ නෑ. ඒක අපේ කරුමෙ මිසක් උන්දැගෙ වරදක් නෙමෙයි!

හෙන්රි කියන්නෙ ලංකාවෙ නොකියවෙන "වාග්ගේය" කාරයෙක්. කොටිම්ම නොගැයුණු විරුවෙක්. අපිට වඩා හොඳින් ලෝකෙ සුන්දරත්වය වින්ද කෙනෙක්.

හෙන්රිගෙ යෙදුම් හරිම සුන්දරයි. ඒ වගේම සරළයි!

//සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා// මේ වචන ටිකෙන් කියවෙන්නෙ, ඇස් නොපෙනෙන කෙනෙක් දකින හඳ. ඒක අපි දකින අඳුරු හඳ නෙමෙයි ඇඟට දැනෙන සීතල සඳ. ඔහු මේ සීතල හඳ ගැන තව තැනකදි මෙහෙම කියනව.

//සිසිල සැඳෑවේ මේ අමාවකේ ගුවන් ගැබේ
සඳක් නැඟී වාගේ නොපැතූ රුවක් පෙනේවී//

ඊලඟට බලන්න ඇස් නොපෙනෙන කෙනෙකු යම් සිදුවීමක් මවන සුන්දරත්වය.

//පුංචි ටිකිරි පාද තියා
කණ්ණාඩිය වෙතට ගියා...
මුවට ලැබුණු අමුතු සිරිය දිහා බලනවා
බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා
මුදු බොළඳ හිනා ඒ කැඩපත මත නළියනවා//

මේ සිදුවීම ඇස් නොපෙනෙන කෙනෙකුට මවා ගන්න මොන තරම් පරිකල්පනයක් තියෙන්න ඕනද! තමන්ගෙම දරුවෙක් ගැන ඔහු මේ ගීය ලියත්දි මොන හැඟීමක් හිතේ තියෙන්න ඇතිද!

සිංහ්ල ගී ඉතිහාසෙ වෙනමම සලකුණක් තිබ්බ මේ වගේ විශිෂ්ඨ මිනිස්සු ගැන මෙහෙම හරි ලිව්වට උඹට ස්තූතියි මලේ!

තව එකක්, මේ මනුස්සයව බහුතරයක් දෙනා දැනගත්තෙ සන්ෆ්ලවර් නිසා. ඒ විතරක් නෙමේ හිඟන්නෙක් වගේ නැතුව මනුස්සයෙක් වගේ මැරෙන්න ඉඩ ලැබුනෙත් ඒ නිසා. ඉතින් මොන දේ උනත් උන්ට ස්තූති කරන්නම ඕන.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-19495627170028728952015-01-26T14:19:51.111+05:302015-01-26T14:19:51.111+05:30හිකිස් ....ඔව් මචෝ කොල්ලෝ සෙට් වෙලා ඉන්න වෙලාවටත් ...හිකිස් ....ඔව් මචෝ කොල්ලෝ සෙට් වෙලා ඉන්න වෙලාවටත් කල්දේරාගේ සින්දුවක් පටන් ගන්න කලින් ඔහොම එනවුස් කරනවා ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-59978695641194449272015-01-26T14:07:29.859+05:302015-01-26T14:07:29.859+05:30උඹට මතකද හිරැ එෆ් එම් එකෙන් හෙන්රිගේ වොයිස් කට් එක...උඹට මතකද හිරැ එෆ් එම් එකෙන් හෙන්රිගේ වොයිස් කට් එකක් ඉල්ලලා උන්ගේ ප්‍රෙමා්ශන් වලට හෙන්රි අයියා කිව්වලු
“ මට හිරැ පැව්වත් එකයි නැතත් එකයි...
මම අන්ධ ගායක හෙන්රි කල්දෙරා කියලාඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-38557581405915050012015-01-26T14:03:54.099+05:302015-01-26T14:03:54.099+05:30මමත් යනවා යකෝ නයිඡිරියාවට හරි...
බ්‍රෑන්ඩ් එක ගල්මමත් යනවා යකෝ නයිඡිරියාවට හරි...
බ්‍රෑන්ඩ් එක ගල්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-11628794441945352582015-01-24T16:58:27.855+05:302015-01-24T16:58:27.855+05:30මචෝ මම ලබන සතියේ ඉතාලි යන්න ඉන්නේ ....මචෝ මම ලබන සතියේ ඉතාලි යන්න ඉන්නේ ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-80801038092040943582015-01-24T16:57:41.666+05:302015-01-24T16:57:41.666+05:30පිස්සුද මචෝ මට පිස්සුවක් ඇතැ කැමති නැ කියන්න හිටන්...පිස්සුද මචෝ මට පිස්සුවක් ඇතැ කැමති නැ කියන්න හිටන් ...
මගේ කැමතිම බෑන්ඩ් එක ...(ඒත් අර ඩිශ්ඩි ඩිඩිං වලට වැඩිය කැමති නැ )
හැක් හැක් ...
බ්‍රෑන්ඩ් එක ගල් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-83421937526480729562015-01-24T15:53:13.437+05:302015-01-24T15:53:13.437+05:30හෙන ගහපියව් තොපිට :D හෙන ගහපියව් තොපිට :D පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-4935906909079757672015-01-24T15:52:17.972+05:302015-01-24T15:52:17.972+05:30ලබන සතියේ යකෝ ලබන සතියේ :D . ඕයේස් !!!
ගල් ඩිංගක්...ලබන සතියේ යකෝ ලබන සතියේ :D . ඕයේස් !!!
ගල් ඩිංගක් බොන්න ලැබෙන සතුටට කන්ඩ ඔනැත් නෑ බොල .හැක් පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-14971616453440479812015-01-24T14:13:41.192+05:302015-01-24T14:13:41.192+05:30එකනේ මචෝ මම කියන්නේ මේ සින්දු වලට අඩන්නත් පුළුවන් ...එකනේ මචෝ මම කියන්නේ මේ සින්දු වලට අඩන්නත් පුළුවන් නටන්නත් පුළුවන් කියලා ..
ස්තුතියි මෙන්ඩෝ
බ්‍රෑන්ඩ් එක ගල්(ග .බෝ .සේ )
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-33532841617988481902015-01-24T14:10:57.459+05:302015-01-24T14:10:57.459+05:30ස්තුතියි තුෂානි ...ස්තුතියි තුෂානි ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-25196071951127435302015-01-24T14:10:25.569+05:302015-01-24T14:10:25.569+05:30ඔබේ සැප මගේ සතුටයි ...
ග .බ .සේ කැදවුම්කරු මිට වඩා...ඔබේ සැප මගේ සතුටයි ...
ග .බ .සේ කැදවුම්කරු මිට වඩා මොනවා හරි කියන්න ඕනා .
ස්තුතියි බ්‍රෑන්ඩ් එක ගල්
(උඹ කවදද ගොඩ බහින්නේ .කාගිලිස් වල දැන් ගල් නැතෝ )සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-3446279109931313012015-01-24T14:07:10.111+05:302015-01-24T14:07:10.111+05:30අර සංගීත සංදර්ශනයකදී එඩ්වඩ් ජයකොඩි කල්දේරාට හදුන්ව...අර සංගීත සංදර්ශනයකදී එඩ්වඩ් ජයකොඩි කල්දේරාට හදුන්වා දුන්නලු .
ඊට පස්සේ කල්දේරා ඔහුගේ තාලේට ඇහුවලු
"අකුරු මැකී නැ කියන්නේ මල්ලිද මල්ලි "
කියලා .හැක් හැක් .මම දවසක් දැක්කා ඔහුගේ පුතා රුපවාහිනි වැඩ සටහනකට ඇවිත් හිටියා කලදෙරාත් එක්ක ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-19493087487365789992015-01-24T14:02:28.078+05:302015-01-24T14:02:28.078+05:30(පෞද්ගලිකව මම මේ සංගීත කණ්ඩායමේ සංගීත විලාශයට කිසි...(පෞද්ගලිකව මම මේ සංගීත කණ්ඩායමේ සංගීත විලාශයට කිසිම කැමැත්තක් නැහැ)

හිච්චි නගේ බාලේ ඉඳ ඩිශ්ඩි ඩිඩිං
ළපටි සිතින් මට මතකයි ඩිශ්ඩි ඩිඩිං
සිතට හොරා මල් පිපුණා ඩිශ්ඩි ඩිඩිං
මතක නැතෝ අද මොකදො ඩිශ්ඩි ඩිඩිං

ස්තුතියි මනා ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-58128315702864745212015-01-24T13:51:56.407+05:302015-01-24T13:51:56.407+05:30මමත් දැනගත්තේ මට අවා මේලකින් මචෝ ....සන්ෆලවර් සංගී...මමත් දැනගත්තේ මට අවා මේලකින් මචෝ ....සන්ෆලවර් සංගීතයට මම එතරම් කැමැත්තක් නැතත් මෙතුමා නැවත කරලියට ගෙනාවේ සන්ෆලවර් .
ස්තුතියි කසුට්ටෝ ..සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-82652488522022581182015-01-24T10:47:32.854+05:302015-01-24T10:47:32.854+05:30දෙකක් දා ගත්ත වෙලාවට අනිවා කියන සිංදු දෙකක්..
ඊයේ ...දෙකක් දා ගත්ත වෙලාවට අනිවා කියන සිංදු දෙකක්..
ඊයේ උදයේ ඔබ පොරැව මත දුටුවා
මුදුලේ සුදුවැලි තලයේ
එල ද බ්‍රා
බ්‍රෑන්ඩ් එක ගල්එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-89662804335783182422015-01-24T09:23:51.030+05:302015-01-24T09:23:51.030+05:30සොඳුරු මිනිසෙක් ගැන සොඳුරු සටහනක්.. හුඟක් ස්තූතියි...සොඳුරු මිනිසෙක් ගැන සොඳුරු සටහනක්.. හුඟක් ස්තූතියි සින්දු ඇනෝ.. තුශානිhttps://www.blogger.com/profile/14957339151015304904noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-39738272173728643142015-01-24T02:08:10.485+05:302015-01-24T02:08:10.485+05:30මචෝ .. මෙතුමාගේ ගීත අලුත් පරම්පරාව අතරට ගෙන යද්දි ...මචෝ .. මෙතුමාගේ ගීත අලුත් පරම්පරාව අතරට ගෙන යද්දි විවේචන තිබුණත් සන්ෆ්ලව්ර් සංගීත කණ්ඩායමේ නීල් නම් සොඳුරු මිනිසාගේ දායකත්වය ඉහලින්ම ලැබුනා ... උඹේ මේ පෝස්ට් එකෙන් එතුමාට වචනෙකින් හරි සාධාරණයක් ඉෂ්ට උනා.… මෙන්න මගෙ භක්තිය එකෙන්ම !!!!! රෙෂ්පට් බොස් … පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-19312572657280093302015-01-23T22:35:55.382+05:302015-01-23T22:35:55.382+05:30ඒ කාලේ මොහු සංදර්ශන වේදිකා වලත් ගායනය කළා. හැබැයි ...ඒ කාලේ මොහු සංදර්ශන වේදිකා වලත් ගායනය කළා. හැබැයි කවදාවත් ප්‍රමාණවත් ඇගයීමකට ලක්වුණේ නැහැ. මොහුගේ පුතා සංගීත කණ්ඩායමකට සම්බන්ධවී සිටියත් පියාගේ ගායන හැකියාව ඔහුතුල තිබුණේ නැහැ. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-85905275681135873502015-01-23T20:45:45.428+05:302015-01-23T20:45:45.428+05:30නියමයි සිංදුවො. කාලෙකට පස්සෙ වෙනද වගේම හොඳ වැඩක්. ...නියමයි සිංදුවො. කාලෙකට පස්සෙ වෙනද වගේම හොඳ වැඩක්. මම හෙන්රි කල්දේරා මහත්මයගේ ගීත වලට ගොඩක් කැමති කෙනෙක් උනාට එතුමගේ ළමා කාලය ගැන මෙතරම් අමිහිරි කතාවක් තියෙනව කියල දැනගත්තෙ අද. මෙතුමගෙ ඉතාමත්ම මිහිරි ගීත සමුහයක් තිබුනට ඒවා ජනතාව අතරට ගියෙ සන්ෆලවර්ස්(පෞද්ගලිකව මම මේ සංගීත කණ්ඩායමේ සංගීත විලාශයට කිසිම කැමැත්තක් නැහැ) එක්ක කරපු කැසට් පට වලින් බව කවුරුත් දන්න කාරණයක්.
ඒ හේතුව නිසා එතුමාගේ ගීත ගොඩ දෙනෙක් ආදරයෙන් වැළඳ ගත්තා කීවොත් හරි.
එතුමා වෙනුවෙන් මෙවැනි උපහාරයක් කිරීම පිළිබඳව සිංදුවාට ස්තුතියි. ජය වේවා!!!මනාගෙ පින්තාරුව (manaage pinthaaruwa) https://www.blogger.com/profile/04782146811771284415noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-34951578653506838812015-01-23T20:44:41.956+05:302015-01-23T20:44:41.956+05:30මම ඉස්සල්ලම මොහුගේ සින්දු ඇහුවේ සන්ෆලවර් එක්ක ඔහු ...මම ඉස්සල්ලම මොහුගේ සින්දු ඇහුවේ සන්ෆලවර් එක්ක ඔහු කරපු කැසට් පටයෙන්.එදා ඉදන් මම ඔහුගේ ගීත වලට ආසාකලා.වැඩියෙන්ම කැමතිවුනේ "ඊයේ උදයේ" සින්දුවට.ඔය සින්දුව නිසාම අපි අතර කතාවකුත් කියවුනා විහිළුවට වගේ හෙන්රි කල්දේරා තමයි සින්දු කියන ලොකුම බොරු කාරයා කියලා.(ඔබ පෝරුව මත දුටුවා).කවදාවත් ඔහු පසුපස මේ වගේ කතාවක් ඇති කියල හිතුවෙවත් නෑ.උඹට ගොඩක් ස්තූතියි සින්දූර්.
ජය වේවා.....කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.com