tag:blogger.com,1999:blog-8423264417371782401.post7568769127228163506..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : "රාජ සභා මණ්ඩප වල ජයට නටාලා"සින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger40125tag:blogger.com,1999:blog-8423264417371782401.post-4923864002840949872019-01-19T14:18:06.596+05:302019-01-19T14:18:06.596+05:30Granwil mahatha miya giyaa kiyalaa ahapu dawase ma...Granwil mahatha miya giyaa kiyalaa ahapu dawase mama dawalta kaweth ne.echechcharatama hitha riduna dawasak eda.Anonymoushttps://www.blogger.com/profile/17360084226639105338noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-81164010852198171392016-06-17T00:14:48.957+05:302016-06-17T00:14:48.957+05:30ඒක අවලස්සන තත්වයක් හෝ නිවැරදි කල යුතු දෙයක් නෙවෙයි...ඒක අවලස්සන තත්වයක් හෝ නිවැරදි කල යුතු දෙයක් නෙවෙයි මම හිතන්නෙ. අපි බහුතරය කට වැහුවාම උඩ ඇන්දේ ඉස්සරහ දත් යටි ඇන්දෙ ඉස්සරහ දත් වලට ඉදිරියෙන්නෙ තියෙන්නේ. ඔන්නම කටවල් වහලා බලපල්ලා. ඉතාම සුලු ප්‍රතිශතයක් ඉන්නවා ඒකෙ අනිත් පැත්ත.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-16822179550283468542016-06-14T21:11:56.897+05:302016-06-14T21:11:56.897+05:30ග්රන්විල් මගෙ ගමේ මගෙ නිවසට ආසන්නයේ පදින්චි වී සි...ග්රන්විල් මගෙ ගමේ මගෙ නිවසට ආසන්නයේ පදින්චි වී සිටි නියම මහත්මා ගතිගුන තිබු කලා කරුවෙකි පලාතේ බොහො පිරිසක් අසුරු නොකලාට සෑම විටම බාල මහලු සියලු ගම් වාසින්ට නිතරම සිනහවකින් සන්ග්‍රහ කර නික්ම ගිය මහත්මා කලා කරුවෙකි.මතක සිතhttp://mathakasitha.blogspot.ae/noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-37854804121930855932016-06-11T10:58:06.926+05:302016-06-11T10:58:06.926+05:30Underbite- යට හනුව හා දත් උඩු ඇන්දේ දත් ආවරණය වන ස...Underbite- යට හනුව හා දත් උඩු ඇන්දේ දත් ආවරණය වන සේ ඉදිරියෙන් පිහිටීම? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-40718367188827798582016-06-11T10:55:02.589+05:302016-06-11T10:55:02.589+05:30ග්‍රැන්විල් ගැන කියද්දී මට මතක් වෙන්නෙම හරියට වැඩක...ග්‍රැන්විල් ගැන කියද්දී මට මතක් වෙන්නෙම හරියට වැඩක් ගන්නේ නැතුව අහක දාපු වටිනා උපකරණයක් වගේ එකක්.. :(කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-9949994246470859882016-06-11T10:48:08.086+05:302016-06-11T10:48:08.086+05:30හැලප අයියා ග්‍රැන්විල් ගැන ලියල තිබ්බ පොස්ට් නිසා ...හැලප අයියා ග්‍රැන්විල් ගැන ලියල තිබ්බ පොස්ට් නිසා ඔහු ගැන විශාල පැහැදීමක් ඇති උනා..කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-84312559987036772292016-06-10T15:00:08.687+05:302016-06-10T15:00:08.687+05:30මමත් හරිම ආස චරිතයක්...මමත් හරිම ආස චරිතයක්...Lalithhttps://www.blogger.com/profile/01811867066492303019noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-4555813291194419532016-06-09T19:43:57.780+05:302016-06-09T19:43:57.780+05:30ඔහු තමන්ගෙ රුව පිළිබඳව කණගාටුවෙන් හිටි බව මම අහල ත...ඔහු තමන්ගෙ රුව පිළිබඳව කණගාටුවෙන් හිටි බව මම අහල තියෙනවා. නමුත් මට හිතෙන විදිහට නම් ඔහු අවලස්සන කෙනෙක් නෙමෙයි. පළමු වතාවට ජෝයි මුකර්ජි ගෙ රඟපෑමක් මම රූපවාහිණියෙන් නැරඹුවෙ ග්‍රැන්විල් මිය ගියාට පස්සෙ. ජෝයි දැකපු ගමන් මට හිතුණෙ "හරියටම ග්‍රැන්විල් වගේ නෙ" කියලා. ඔහුත් මේ සමානකම දැන සිටි බව දැන ගත්තම මට සතුටක් ඇති වුණා. Underbite ශල්‍යකර්මයකින් නිවැරදි කළ හැකි තත්වයක් නේද?ලකී වික්‍රමසිංහhttps://www.blogger.com/profile/16977801520240354092noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-4904530707348446262016-06-09T06:15:20.288+05:302016-06-09T06:15:20.288+05:30රාජ සභා ගීතය මගේ ප්‍රියතම ගීතයක්...බොහොම ස්තුතියි ...රාජ සභා ගීතය මගේ ප්‍රියතම ගීතයක්...බොහොම ස්තුතියි ඔහු ගැන රසවත් මතකයන් ගොන්නක් අවදි කලාට...WW (පොකුරුවැහි)https://www.blogger.com/profile/10587623449695329723noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-56308178944021168972016-06-08T12:07:44.838+05:302016-06-08T12:07:44.838+05:30නෝනාවරුනි මහත්වරුනි ටෙලිය තමයි ග්‍රැන්විල්ගෙ හැරවු...නෝනාවරුනි මහත්වරුනි ටෙලිය තමයි ග්‍රැන්විල්ගෙ හැරවුම් ලක්ෂය...එතනින් තමයි ඔහු ගොඩාක් ජනතාව අතරට ගියේ...ඒ ටෙලිය රූගත කරන කාලෙම තමයි අනතුර සිදු උනෙත්...පසුව ඒ චරිතය කලේ ජයසේකර අපොන්සු...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-44838977453942430232016-06-08T09:46:24.879+05:302016-06-08T09:46:24.879+05:30අනිත් අය කිසිකෙනෙක් කිසිදා ග්‍රැන්විල් ගැන නොකියූ ...අනිත් අය කිසිකෙනෙක් කිසිදා ග්‍රැන්විල් ගැන නොකියූ දෙයක් මම කියන්නම්. මම මිනිස්සුන්ගෙ ශාරීරික ලක්ෂණ හිතෙන් විශ්ලේෂණය කරන පුද්ගලයෙක් හැටියට මම නිරීක්ෂණය කරපු ප්‍රධානම දෙයක් මේක. මේකට සිංහලෙන් යෙදුමක් නෑ.

He was a man with an under-bite.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-88389567982482738892016-06-08T09:00:00.949+05:302016-06-08T09:00:00.949+05:30ඔබතුමා වාසනාවන්ත වෙලා තියනවා මොහොතකට හරි ඔහුව ආශ්...ඔබතුමා වාසනාවන්ත වෙලා තියනවා මොහොතකට හරි ඔහුව ආශ්‍රය කරන්න ....සුන්දර මතකයන් අපිත් එක්ක බෙදා ගත්තාට බොහොමත්ම ස්තුතියි විචා ...ජයවේවා !!! සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-45795857029275586122016-06-08T08:58:13.596+05:302016-06-08T08:58:13.596+05:30//මේ වගේ විශිෂ්ඨ නළුවෝ ආයේ බිහි වෙන්නේ නෑ.//
+++++...//මේ වගේ විශිෂ්ඨ නළුවෝ ආයේ බිහි වෙන්නේ නෑ.//

සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-7858749688282071822016-06-08T08:57:38.703+05:302016-06-08T08:57:38.703+05:30අකාලයේ අහිමි වී ගිය තවත් කලාකරුවෙක්....
අකාලයේ අහිමි වී ගිය තවත් කලාකරුවෙක්....
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-43773123465035444282016-06-08T08:57:07.912+05:302016-06-08T08:57:07.912+05:30එ කාලාකන්නි දවස අද වාගේ මතකයි මචන් .
බොහොම ස්තුතිය...එ කාලාකන්නි දවස අද වාගේ මතකයි මචන් .
බොහොම ස්තුතියි සිරෝ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-17871600189660417882016-06-08T08:55:45.053+05:302016-06-08T08:55:45.053+05:30හැමෝම කැමති සුන්දර මිනිසෙක් ...
ජයවේවා !!හැමෝම කැමති සුන්දර මිනිසෙක් ...
ජයවේවා !!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-64810838997103458192016-06-08T08:55:14.080+05:302016-06-08T08:55:14.080+05:30ද ලා සාල් විදුහලේ (De La Salle College)ද ලා සාල් විදුහලේ (De La Salle College)සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-66007999571179173242016-06-08T08:39:39.192+05:302016-06-08T08:39:39.192+05:30//ඔහු කලින් නොගියානම් තවත් අපූරු ගීත ටිකක් අපිට ලැ...//ඔහු කලින් නොගියානම් තවත් අපූරු ගීත ටිකක් අපිට ලැබෙනු නිසකයි.//

ස්තුතියි මචෝ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-11653717222157918912016-06-08T08:38:55.858+05:302016-06-08T08:38:55.858+05:30හොඳ මිනිස්සුන්ට මේ ලෝකේ ගොඩක් කල් ඉන්න අවසර නෑ මචෝ...හොඳ මිනිස්සුන්ට මේ ලෝකේ ගොඩක් කල් ඉන්න අවසර නෑ මචෝ ...
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-47275461353621268802016-06-08T08:25:52.064+05:302016-06-08T08:25:52.064+05:30බොහොම ස්තුතියි ඩිනාලි ඔබගේ වටිනා අදහස් වලට ....බොහොම ස්තුතියි ඩිනාලි ඔබගේ වටිනා අදහස් වලට ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-48025608169956722032016-06-08T08:24:55.170+05:302016-06-08T08:24:55.170+05:30නෝනාවරුනි මහත්වරුනි එකෙන් ගොඩක්ම ජනප්‍රිය වුනා ......නෝනාවරුනි මහත්වරුනි එකෙන් ගොඩක්ම ජනප්‍රිය වුනා ...සුසීමා එකේ තල්මහ එක්ක ඒ දවස් වල පට්ට මලෙන් හිටියේ ....හැක් සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-32971715601961874642016-06-08T08:22:45.241+05:302016-06-08T08:22:45.241+05:30සුසීමා එකේ චරිතයත් අමතක නොවන එකක්..
ස්තුතියි මනෝ ....සුසීමා එකේ චරිතයත් අමතක නොවන එකක්..
ස්තුතියි මනෝ ... සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-17295912067493201422016-06-08T08:21:56.827+05:302016-06-08T08:21:56.827+05:30බොහොම ස්තුතියි නිර්මානි ...අපිට කරන්න පුළුවන් මේවා...බොහොම ස්තුතියි නිර්මානි ...අපිට කරන්න පුළුවන් මේවා බල බල සතුටු වෙන එක විතරයි ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-66365554034009433132016-06-08T08:20:20.330+05:302016-06-08T08:20:20.330+05:30අජිත් අයියේ දිග සින්දුව සමුහ ගායනයක් ..කේමදාසගේ &q...අජිත් අයියේ දිග සින්දුව සමුහ ගායනයක් ..කේමදාසගේ "කිලර් " කැසට් එකේ .(මාලනී ,ප්‍රදීපා ,අමරසිරි වැන්නන් සමග )සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-17074138193005139292016-06-08T08:13:55.147+05:302016-06-08T08:13:55.147+05:30හැලප අයියේ එවැනි පුද්ගලයන් බිහිවන්න දැන් කළා ක්ෂේ...හැලප අයියේ එවැනි පුද්ගලයන් බිහිවන්න දැන් කළා ක්ෂේත්රයක් තියනවාද ? කියන ගැටළුවකුත් තියනවා නේද ?
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.com