tag:blogger.com,1999:blog-8423264417371782401.post8078009129416839066..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : "කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ"සින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger61125tag:blogger.com,1999:blog-8423264417371782401.post-57680710151548574562016-02-06T02:21:12.577+05:302016-02-06T02:21:12.577+05:30හුගක් දවසකින් උබ බලන්න ආවෙත්.
ඇයි මචෝ ඇමතුමක් වත් ...හුගක් දවසකින් උබ බලන්න ආවෙත්.
ඇයි මචෝ ඇමතුමක් වත් දුන්නේ නැත්තේ මම එක්ක තරහා වෙලාදඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-28144461084630602242016-02-05T14:46:10.510+05:302016-02-05T14:46:10.510+05:30මේ කතාව පත්තරේක ගියා මයෙ හිතේ. කසුන් කල්හාරටත් තනි...මේ කතාව පත්තරේක ගියා මයෙ හිතේ. කසුන් කල්හාරටත් තනියම කරගන්න අමාරු බව තමා තිබුනෙ. වකුගඩු අමාරුවක් හැදුනම සල්ලි කියන දේවල් කොච්චර තිබුනත් මදි. මං අත්දැකීමෙන් දන්නවා. වෛද්‍යවරු කියන දේවල් ඇහුවම ගෙදර ඇවිත් නින්ද යන්නෙ නෑ මචෝ.

කලාකරුවාණනි ඔබට ඉක්මවන් සුව පතමි.Thelydiyahttps://www.blogger.com/profile/11577745364165729679noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-79352315387453028062016-02-04T23:57:10.289+05:302016-02-04T23:57:10.289+05:30ඔහු හරිම වෙනස් කෙනෙක්...කොටින්ම කසුන්ගෙ ප්රසංගයකද...ඔහු හරිම වෙනස් කෙනෙක්...කොටින්ම කසුන්ගෙ ප්රසංගයකදි ඔහුගෙ නවතම සීඩි එක තාත්තට තමයි පළමුවෙන් පිලිගන්වන්නෙ...නමුත් අනිත් දරුවො වගේ ඔහු වැන්දෙ නෑ...තාත්තට අතට අත දුන්නා හරිම කෘතිම විදියට...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-34388152203544716912016-02-04T23:56:11.104+05:302016-02-04T23:56:11.104+05:30සංගීතවේදීන් අතර මම ඉතාම කැමති මනුස්සයෙක්...ඔහුගෙන්...සංගීතවේදීන් අතර මම ඉතාම කැමති මනුස්සයෙක්...ඔහුගෙන් තනු දාගන්න මගේ මිතුරන් ගියාම ඒ අයට සැලකූ විදිය මම දන්නවා...අලුත් පරණ භේදයක් නැතුව තමන්ගෙ ශාස්තරෙන් උදව් කල කෙනෙක්. ඉතාම කණගාටු වෙනවා අද ඔහු පත්වී තිබෙන තත්වය දැක්කම. බිරිද මාලනී උන්නා නම් මේ විපත වෙන්නෙ නෑ කියලා ඔහුම පුවත්පතකට කියා තිබෙනු දුටුවා...මෙතන දක්වා ඇති ගීත ගත්තම සිංහල සරළ ගීතයේ හොඳම අස්වැන්නක් කියලා කියන්න පුලුවන්...ඔහුගේ දියණියගේ අභාවයෙන් පස්සෙ තමයි මධුවිත සමග ඔහුගෙ ගණුදෙනුව වැඩි වී තිබෙන්නෙ.

උඹගෙ ඔත්තුව ලැබිලත් මට 31 වෙනිදා වැඩේට යන්න බැරි උනං ගොයියො...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-8152263094619038982016-02-04T11:18:29.948+05:302016-02-04T11:18:29.948+05:30කසුන් මම අහල තියන විදිහට ඇතුලාන්තයෙන් සතෙක්..කසුන් මම අහල තියන විදිහට ඇතුලාන්තයෙන් සතෙක්..සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-37574788418509665752016-01-31T20:24:46.551+05:302016-01-31T20:24:46.551+05:30එතකොට කසුන් කල්හාර තාත්තා ගැන බලන්නෙ නැද්ද?මට හිතට...එතකොට කසුන් කල්හාර තාත්තා ගැන බලන්නෙ නැද්ද?මට හිතට ආවෙ ඒකයි.හැලපයාhttps://www.blogger.com/profile/06465310514014431872noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-72143732181013725732016-01-31T14:25:26.966+05:302016-01-31T14:25:26.966+05:30පරණ පරපුරට සල්ලි නෑ බං. අමරදේවගේ ගේ බැංකුවට සින්න ...පරණ පරපුරට සල්ලි නෑ බං. අමරදේවගේ ගේ බැංකුවට සින්න වෙලා පිස්සු කෙළ කෙළ ඉන්න කොට තමයි ගෙයක් අහ්දල දීලා ඔය පදිංචි කරල තියෙන්නේ. නන්දා මාලිනී, සනත් නන්දසිරි සහ සුනිල් එදිරිසිංහට නම් යමක් කමක් තියෙනවා. ටී.එම්., අයිවෝ ඩෙනිස්, අමරසිරි පීරිස්, වික්ටර් රත්නායක වගේ අය අදත් මහ ඉස්පිරිතාලේ පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්න මිනිස්සු.

උන් භාතිය සංතුශ්ලා වගේ කෝටිපතියෝ නෙවෙයි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-87445032787325683792016-01-30T13:19:03.808+05:302016-01-30T13:19:03.808+05:30Arthawath padha rachanaawan saha praweena gaayaka/...Arthawath padha rachanaawan saha praweena gaayaka/gaaikawange handa samaga, H.M.Jayawardhana wani daksa musician kenekge gee thanuwak ekathu unaama geeyak hadhawathata kindhaa basina eka arumayak nowei.

methuma sangeethawath kala godaak geetha walata man kamathi...

merhumata ekman suwaya prarthana karanawa.
Senarath Fernandohttps://www.blogger.com/profile/16453589565449613627noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-48173866940592527332016-01-30T10:58:08.959+05:302016-01-30T10:58:08.959+05:30තමංට හම්බවෙන සම්මානෙ වෙන කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග...තමංට හම්බවෙන සම්මානෙ වෙන කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරනව කියන්නෙ සෑහෙන පරිත්‍යාගශීලී කමක්.

මොහුට ඉක්මන් සුව පතනවා!Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-30137053941633694832016-01-30T10:29:21.133+05:302016-01-30T10:29:21.133+05:30අනේ මන්දා මචෝ ..මිනිස්සු කියනවා අපි අහනවා ...කසුන්...අනේ මන්දා මචෝ ..මිනිස්සු කියනවා අපි අහනවා ...කසුන් ගැන කාගෙවත් හිතේ හොඳ ආකල්පයක් නැ මේ ගැනනම් ...
එක්සැම් එක කරගනින් ඔක්කොටම කලින් ..
ජයවේවා මය්යෝ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-91625363280894365922016-01-30T08:23:43.246+05:302016-01-30T08:23:43.246+05:30එතකොට තාත්ත වෙනුවෙන් තිබ්බ ප්‍රසංගෙ සිංදු කියන්න ස...එතකොට තාත්ත වෙනුවෙන් තිබ්බ ප්‍රසංගෙ සිංදු කියන්න සල්ලි ඉල්ලුව පුතා එයා වෙිද;වෙන කවුරු හරි වෙන්ටැ
හාකො අපි නං ඕව දන්නෑ

එච් එම් ගෙ තනු වලිං හැඩ වෙච්ච සිංදු කීයක් නං අපි පෙරේත කමේ අහනවද මචං
ඉරිද එන්න වෙන්නෑ බං මට ලෙක්චස් තියේ
එක්සෑම් කට උඩ තියං ඒක කට් කරන්න හිතකුත් ෑ බං

Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-14076546244373191282016-01-29T15:30:19.377+05:302016-01-29T15:30:19.377+05:30//මම කියන්න හැදුවේ මේ සින්දු වලට අපි කොයි තරම් කැම...//මම කියන්න හැදුවේ මේ සින්දු වලට අපි කොයි තරම් කැමති වුනත් මෙව්වා නිකමටවත් අහපු නැති අපේ සම වයස් වල උනුත් ඉන්නවා කියන එකයි.//මේකනේ මනෝජ් ගීත ලියාපු මනුස්සයත් ඒ ගීතය වැඩිය අහලා නෑ කියන කාලයක්නෙ මචෝ මේක ... සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-25764499558116860642016-01-29T15:20:24.539+05:302016-01-29T15:20:24.539+05:30ආ සුටින්,මාටින් මට එක අමතක වුනා බං.මේක මේ අද ඊයේ ව...ආ සුටින්,මාටින් මට එක අමතක වුනා බං.මේක මේ අද ඊයේ වෙච්චි එකක් නෙමේ දැන් අවුරුදු කිහිපයකට කලින් වෙච්චි දෙයක්.මම කියන්න හැදුවේ මේ සින්දු වලට අපි කොයි තරම් කැමති වුනත් මෙව්වා නිකමටවත් අහපු නැති අපේ සම වයස් වල උනුත් ඉන්නවා කියන එකයි. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-39054401662737545432016-01-29T14:30:45.782+05:302016-01-29T14:30:45.782+05:30"අප කොහේද මේ යන්නේ
රට කොහේද මේ යන්නේ
කොතැන ති..."අප කොහේද මේ යන්නේ
රට කොහේද මේ යන්නේ
කොතැන තිබෙන වරදක්දෝ
කවදා වුනු වරදක්දෝ
කවදා කොතැනක කවුරු කරපු වරදක්දෝ.......
(ගුරු තරුව )

ඡන්දයක් එන කොට කියන බයිලා විතරයි මචෝ ....
ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-81554866329403835662016-01-29T14:27:42.186+05:302016-01-29T14:27:42.186+05:30//"ෂා ඔයාගේ අදහස් කවි වගේ ලස්සනයි" කියලා... //"ෂා ඔයාගේ අදහස් කවි වගේ ලස්සනයි" කියලා හිටං.// උඹත් සුටින් මාටින් බලනවාද ? එකෙත් යනවා ඔයවාගේ කතාවක් ..හැක්

බොහොම ස්තුතියි මනෝජ් ..
ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-59007347753082299262016-01-29T14:25:56.515+05:302016-01-29T14:25:56.515+05:30පුද්ගලිකව උදව් කරනවා කියලා නම් ආරංචියි මාතේ ..වැඩේ...පුද්ගලිකව උදව් කරනවා කියලා නම් ආරංචියි මාතේ ..වැඩේ තියෙන්නේ මේකේ ඉන්න පරණ සෙට් එකත් අම්බ හිගන්නුනේ ....ඉතින් කොහොමද බන් තව එකෙකුට උදව් කරන්නේ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-25248694554130103302016-01-29T14:20:34.201+05:302016-01-29T14:20:34.201+05:30"මාලිනී බුලත්සිංහල ලංකාවෙන් පිටත්ව යන්නට පෙර ..."මාලිනී බුලත්සිංහල ලංකාවෙන් පිටත්ව යන්නට පෙර සුනිල් සරත් පෙරේරා නම් ප්‍රවීණ ගීත රචකයා ඇයගේ සැමියා වන ප්‍රවීණ සංගීතඥ එච්. එම්. ජයවර්ධනට එක් සුවිශේෂී පදරචනයක් ගෙනවිත් දුන්නේය. එය අමරසිරි පීරිස්ට ගායනය සඳහා ලියූ ගීයකි. එච්. එම්. ට භාරදුන්නේ තනුවක් යොදා සංගීතවත් කර අමරසිරි පීරිස් නම් මහා හඬ පෞරුෂයෙන් ගායනා කරවන්නටය. එහෙත් මාස ගණනක් ගත වූවත් ඒ ගීතයට තනුවක් නොදැමිනි. ගේ පිටිපස ගඩොල් ගොඩක ඒ පදරචනය අව්වට වේලෙමින්, පින්නට තෙමෙමින් අකුරු බොඳවී මාස ගණනාවක්ම තිබිණි.

මාලිනී ඇමරිකාවේ සිටින අතරතුර එච්. එම්. අතින් ඒ ගීතයට තනුවක් යෙදිනි. අපූරුව තනුවක් තැනිනි. 2001 මාර්තු 29 දාට පෙර දිනක එච්. එම්. අයියා අමරසිරි අයියාට ගීතය භාර දුන්නේය. ඒ ගීතය මෙසේය.

ඈ යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් ඉඳ මා තුරුලේ

අමරසිරි ඒ ගීතය ගායනා කළේය. ඊට දින කිහිපයකට පසු මාලිනි අක්කා යළි ලංකාවට පැමිණියාය. ඒ... මිහිදුම් සළුවෙන් මුහුණ වසා නොව, මිහිදුම් සළුවක් වැනි සිනිඳු සුදු සේලයකින් මුලු ගතම වසාගෙනය... ඒ ගීතයෙන් කීව ලෙසම ගී ගයමින් ඉඳ අප තුරුලේ මාලිනි බුලත්සිංහල යන්නට ගියාය. ඕ මැකී ගියාය...................

http://www.divaina.com/2014/03/30/nimna06.html

බොහොම ස්තුතියි දිනේෂ් ...
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-73929823797986355362016-01-29T14:05:21.628+05:302016-01-29T14:05:21.628+05:30මම හිතන්නේ රෝහණ වීරසිංහට පස්සේ වැඩිම තනු නිර්මාණය ...මම හිතන්නේ රෝහණ වීරසිංහට පස්සේ වැඩිම තනු නිර්මාණය කරලා තියෙන්නේ එච්.එම්.
කටුස්සෝ උඹ කියලා තියනවා වාගේ ගීතයකට සත 25 ක් දීලා තිබුනත් ඇති ...වැඩේ තියෙන්නේ මේක අම්මට සිරි ලංකාවනේ ....
බොහොම ස්තුතියි මචෝ ...
ජයවේවා !!!සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-37846301359524660782016-01-29T13:22:20.275+05:302016-01-29T13:22:20.275+05:30කොහේ කොතනද වැරද්ද වෙලා තියෙන්නෙ කියල මට හිතාගන්න බ...කොහේ කොතනද වැරද්ද වෙලා තියෙන්නෙ කියල මට හිතාගන්න බෑ. මේ තියෙන තත්වෙ අනුව කලාකරුවන් සඳහා කිනම් හෝ වැඩපිලිවෙලක් රාජ්‍ය අනුග්‍රහයෙන් අරඹන්න වෙයි. දෙයියනේ මේ රටක් වටින ජීවිත.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-70222600709286275992016-01-29T11:02:57.290+05:302016-01-29T11:02:57.290+05:30නන්දා මාලිනී යමක් ඔහු වෙනුවෙන් කල බව දන්නවා.එච්.එම...නන්දා මාලිනී යමක් ඔහු වෙනුවෙන් කල බව දන්නවා.එච්.එම් ම වරක් කියා තිබුනා ඔහු හමුවන්න පැමිණි නන්දා මාලිනි "ශ්වේත රාත්‍රිය" ප්‍රසංගයෙන් ලැබූ මුදල් කියා ලිපි කවරයක් දී ගිය බවත්.ඇය ගිය පසු විවෘත කල කවරයේ රුපියල් ලක්ෂයක් තිබු බවත්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-74752079655132738412016-01-29T10:43:32.968+05:302016-01-29T10:43:32.968+05:30"කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී" සින්දුව ..."කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී" සින්දුව දැක්කම මට මතක් වෙන්නේ බං එක වතාවක් මම ඔය සින්දුවේ තියෙන්නේ "මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා" කියන පේළිය එක කෙල්ලෙක් එක්ක චැට් කරන කොට යැව්වා.එකී මට කිව්වා "ෂා ඔයාගේ අදහස් කවි වගේ ලස්සනයි" කියලා හිටං.

"රෝහණ වීරසිංහයන්" වගේම අලංකාර තනු නිර්මාපකයෙක්. රෝහණ වීරසිංහයන් ගයන සිංදු නම් අහලා තියෙනවානේ.එත් අපි මෙතුමා ගයන සින්දු අහලා නැත්තේ එතුමා ගායනයෙන් බැහැරව ඉන්න නිසා ඇතිනේ.

හදවත් සැනසූ කලාකරුවාට ඉක්මන් සුව පතමි..! Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-50651900194178835592016-01-29T08:46:38.552+05:302016-01-29T08:46:38.552+05:30මට පුදුම නව පරපුර නාමල්ලට ප්‍රින්ස්ලට උදව් කරද්දි....මට පුදුම නව පරපුර නාමල්ලට ප්‍රින්ස්ලට උදව් කරද්දි.. ප්රවීනයෝ කියන වේසිගේ පුතාලා සහ වේසියෝ මේ මනුස්සයා වෙනුවෙන් මක්කාවත් නොකරන එක ගැන..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-26285113991309878082016-01-29T03:28:01.566+05:302016-01-29T03:28:01.566+05:30මම හුඟක්ම ආස කරන සංගීත වේදියෙක්. මම ආසම ' ඇය ය...මම හුඟක්ම ආස කරන සංගීත වේදියෙක්. මම ආසම ' ඇය යන්න ගිය මැකිලා ' ගීයේ තණු නිර්මාණයට.

ඔහු අසනීපයෙන් කියලා මේ වෙනකන් දැනන් හිටියේ නෑ. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-19442024286243041282016-01-28T23:35:29.824+05:302016-01-28T23:35:29.824+05:30ප්‍රසිද්ධිය පස්සේ එලවගන නොගිය සංගීතය සහ මනුස්සකම ජ...ප්‍රසිද්ධිය පස්සේ එලවගන නොගිය සංගීතය සහ මනුස්සකම ජීවිතය කරගත්තු මුණිවරයෙක්.සද්දේ දාලා නොකීවාට හිතන විදිහට ලංකාවේ වැඩිම ගීත ගානක් සංගීතවත් කරලා ඇත්තේ මෙතුමා වෙන්න ඇති.ඔය එෆ්.එම් චැනල්වලින් මෙතුමා සංගීතවත් කරපු සිංදුවක් ප්රචාරයවෙන සැරේකට රුපියල ගානේ ගෙවුවනම් මේ මිනිස්සු අද යන්නේ හෙලිකොප්ටර් වල. මේ මිනිස්සුන්ට මෙහෙම අසරණ වෙන්න දෙන්න බෑ බං.පුළුවන් උදවුවක් කරමු.කටුසු හදවතhttps://www.blogger.com/profile/05354136989554752173noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-55991534853110095552016-01-28T22:00:33.628+05:302016-01-28T22:00:33.628+05:30සිංදු ඇනෝගේ මතයට අභියෝග කරන්න තරම් ශක්තිමත් මතකයක්...සිංදු ඇනෝගේ මතයට අභියෝග කරන්න තරම් ශක්තිමත් මතකයක් නෑ... එහෙම වෙන්නත් පුළුවන්.. ගස්ලබ්බ පටලගෙනද දන්නෑ නෙවගස්ලබ්බhttps://www.blogger.com/profile/06927350808515428738noreply@blogger.com