tag:blogger.com,1999:blog-8423264417371782401.post883584623909484174..comments2023-10-30T14:54:05.606+05:30Comments on සින්දු ඇනෝ : "හත් වලාමෙ වෙච්චි දේට"සින්දු ඇනෝ http://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-8423264417371782401.post-1420567359786226562017-04-02T12:48:51.441+05:302017-04-02T12:48:51.441+05:30පත්තර කලාවේ මගේ පළමු ගුරුවරයා දෙල්තොට මහතා. 1987 අ...පත්තර කලාවේ මගේ පළමු ගුරුවරයා දෙල්තොට මහතා. 1987 අවුරුද්දේ ඔහු විජය ළමා පුවත්පතේ කතුවරයා හා ඉරිදා ලංකාදිපයේ ප්රධාන උප කතුවරයා. මාව වැටුණේ මේ සුන්දර මහත්මයා ගාවට. ලලිතකලා ආයතනයේ නැවතී සිට උදේ පාන්දර පහට ආයතනයට වැඩට එනවා හැමදාම. ලංකාදිප සොල්දර තට්ටුවේ නිදියන අපිව ඇහැරවන්නේ දෙල්තොට මහත්තයා.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-77353421254476205212017-03-18T11:58:54.039+05:302017-03-18T11:58:54.039+05:30උඹලා ඉන්නවා නේද බන් ...මෙහෙම හරි දකින්න ලැබීම සන්ත...උඹලා ඉන්නවා නේද බන් ...මෙහෙම හරි දකින්න ලැබීම සන්තෝසයි මචෝ ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-27698695896865645582017-03-15T22:30:41.440+05:302017-03-15T22:30:41.440+05:30සිංදු කිහිපයක්ම අදමයි දැක්කෙත්. අනේ වාසනාවන් මෙහෙම...සිංදු කිහිපයක්ම අදමයි දැක්කෙත්. අනේ වාසනාවන් මෙහෙමහරි අකුරක් දෙකක් ගැටගහගන්න උඹ හරි ඉන්නෙක.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-30240954705879483342017-03-15T14:13:02.500+05:302017-03-15T14:13:02.500+05:30ස්තුතියි මෙන්ඩෝ ...එලද බ්රා ....ස්තුතියි මෙන්ඩෝ ...එලද බ්රා ....සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-65821036267480277682017-03-15T14:12:04.221+05:302017-03-15T14:12:04.221+05:30විස්තර ගොඩක් හොයාගන්න බැරි වුනා මනෝජ් ...(ඇත්තටම බ...විස්තර ගොඩක් හොයාගන්න බැරි වුනා මනෝජ් ...(ඇත්තටම බ්ලොග් ලියන්න කම්මැලියි වාගේ .) ඔන්න ඔහේ දැම්මා තිබුන ටික ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-1129034973564647722017-03-15T14:11:03.121+05:302017-03-15T14:11:03.121+05:30උඹ වාසනාවන්තයි මචෝ ...උඹ වාසනාවන්තයි මචෝ ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-21270287570729004172017-03-15T01:32:25.862+05:302017-03-15T01:32:25.862+05:30උබගේ මේ දැනුම් සාගරයට ඇස් වහක් කටවහක් වදින්න එපා ....උබගේ මේ දැනුම් සාගරයට ඇස් වහක් කටවහක් වදින්න එපා ...
නෙලුම් යායට වර අඩියක් ගහමු එල ද බ්රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-27361188618680326682017-03-14T15:11:54.089+05:302017-03-14T15:11:54.089+05:30ෂා,ලස්සන සින්දු ගණනාවක්ම ඔහු ලියලා තියෙනවානේ.නම අස...ෂා,ලස්සන සින්දු ගණනාවක්ම ඔහු ලියලා තියෙනවානේ.නම අසා තිබුනත් මේ ගී ඔහු ලිව් ඒවා බව දැනගෙන හිටියේ නැහැ.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-83086334175158933742017-03-14T14:25:09.393+05:302017-03-14T14:25:09.393+05:30එකම එක සැරයක් දැක අඳුරගෙන කතාකරන්ඩ චෑන්ස් එකක් වැද...එකම එක සැරයක් දැක අඳුරගෙන කතාකරන්ඩ චෑන්ස් එකක් වැදුනා ...
ජීවිතේට අමතක වෙන්නෙ නෑ එදා ...ඇනෝපිලිස්https://www.blogger.com/profile/10567957102563516384noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-66369801501155217252017-03-14T08:50:36.391+05:302017-03-14T08:50:36.391+05:30හසිතා ගුණරත්න ගැන දැනන් හිටියෙ නැහැ. ස්තූතියි සින්...හසිතා ගුණරත්න ගැන දැනන් හිටියෙ නැහැ. ස්තූතියි සින්දු..

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-7562712915585302652017-03-14T07:13:19.786+05:302017-03-14T07:13:19.786+05:30//තොගේ පෝස්ට්වලට මම මින් ඉදිරියට මම කමෙන්ට්ස් දාන්...//තොගේ පෝස්ට්වලට මම මින් ඉදිරියට මම කමෙන්ට්ස් දාන්නෙත් මේ විදියට. //හැක් හැක් ..මම හිතුවා කවුරු හරි ජාතිය අමතයි කියලා ...ලියන්නම් අයියේ ..මම විස්තර හෙව්වා හොයා ගන්න බැරි වුනා ..ඉතින් හිතුවා කොමෙන්ට් වලින් වත් දන්නා එවුන් කියයි කියලා ...
සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-67337395299852991862017-03-14T07:09:40.046+05:302017-03-14T07:09:40.046+05:30ගායනය ෂර්ලි වෛජයන්ත් සමග හසිතා ගුණරත්න.....
ස්තුත...ගායනය ෂර්ලි වෛජයන්ත් සමග හසිතා ගුණරත්න.....

ස්තුතියි දුමි ...සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-64631974834481918012017-03-14T07:07:33.059+05:302017-03-14T07:07:33.059+05:30++++++++++++++++++++++++++++++++++++++++සින්දු ඇනෝ https://www.blogger.com/profile/13508983358409945255noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-69297849373959910422017-03-13T21:51:20.150+05:302017-03-13T21:51:20.150+05:30ඉන්ද්රජිත්ලා වගේ හොඳ හඬක් ඇති ගායකයෝ සන්ෆ්ලවර්ස්ල...ඉන්ද්රජිත්ලා වගේ හොඳ හඬක් ඇති ගායකයෝ සන්ෆ්ලවර්ස්ලාගේ කුඩාරම් වල ඔටුවෝ වෙච්ච එක ගැන දුකයි. ඒත් අපි නෙමේනේ කන්න දෙන්නේ.

දෙල්තොට චන්ද්රපාල ලියපු දේවල් තව ගොඩක් තියෙනවා. තොගේ පෝස්ට්වලට මම මින් ඉදිරියට මම කමෙන්ට්ස් දාන්නෙත් මේ විදියට. ලියනවා නම් ඉස්සර වගේ හරියට ලියපන්. නැත්නම් නිදාගෙන හිටපන්. විහිලුවට ලිව්වේ. මීට වඩා ලියන්න ඕන මේ මනුස්සයා ගැන. උඹම හරියට කරුනු සොයා ගෙන ලියපන්.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-24818137507780350282017-03-13T18:33:36.442+05:302017-03-13T18:33:36.442+05:30//ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී..//
මේ ගීත...//ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ
අතීතයක් පමණී..//
මේ ගීතය යුග ගීයක් වගෙ මතකයක් තියෙනවා. ඒත් ගායිකාව හරි මතකයක් නෑ. (ෂර්ලි වෛජයන්ත සමග ස්වර්ණලතා කවීශ්වර වගේ පොඩි මතකයක් තියෙනවා. ඒත් හරි මතකයක් නෑ) කොහොම වුණත් ලස්සන ගීත ටිකක අයිතිකරුව දැනගන්න ලැබුණු එක සතුටක්. ස්තූතියි.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-8423264417371782401.post-32135728955794530982017-03-13T16:05:12.284+05:302017-03-13T16:05:12.284+05:30++++++++++++++++++Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com