‘කේසර සිංහයෝ’, ‘ගිජු ලිහිණියෝ’, ‘විජය ගීතා’ හා ‘සසල රේඛා’ ‘මධුමාලි’, ‘ධීවර සම්පත’ හා ‘සෙනාලි’ වැනි තිරගත වූ හා නොවූ චිත්‍රපට රැසක ද කඳපොල කුමාර තුංගයන්ගේ ‘ධවල මන්දිර’, ‘සත් රුවන් වරුසා’, ‘ගිම්හානෙට පසු’, සුසිර රත්නකුමාර ගේ ‘බෝනික්කා’ යන ටෙලිනාට්‍ය වලද සුගතපාල සෙනරත් යාපාගේ ‘මැටි කරත්තය’ යනාදි වේදිකා නාට්‍ය රැසක හා මිල්ටන් පෙරේරා හා ශ්‍රීමති තිලකරත්න ගැයූ 'සන්සුන් රුවන් හද මන්දිරයේ ' ධර්මදාස වල්පොල ගැයූ ‘දිළිඳුන් අතරේමයි විමානේ දෙවියන්ගේ’ සුජාතා අත්තනායක ගැයූ ‘සිහිනයකි මේ ජීවිතේ’ ටී.එම්. ජයරත්න ගැයූ සුදු හුණුකූරෙන් අයන්න ලියලා’, නීලා වික්‍රමසිංහ ගැයූ ‘මීට වඩා ලෝකය තව ලස්සන වුණු දාක දුවේ’ ලතා වල්පොල ගැයූ "කිත්සිරි රැන්දු " වැනි ගී රැසක් සඳහා සංගීතය නිර්මාණය කල "ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් ඊයේ රාත්‍රී අප අතරින් සදහටම සමු ගත්තා .සිංහල සංගීත කලාවට අමිල මෙහෙවරක් කල එතුමාට නිවන් සුව පතමු !!
"කිත්සිරි රැන්දු "
"මගේ දෑස ඔබේ කියා "
අවසන් කටයුතු රාගම බටුවත්තේදී හෙට සිදුකෙරේ ......
කවදාවත් මැරෙන්නේ නැති වෙයි.. සුභ ගමන් ප්‍රිය කලාකරුවාණෙනි!
ReplyDeleteස්තුතියි කමියෝ ... හැමදාම ජිවත් වෙන නිර්මාණ බිහිකරපු සුන්දර මනුස්සයෙක් ..
Deleteසිංහල සංගීත කලාවට අමිල මෙහෙවරක් ඉටුකල ප්‍රේමදාස අතුකෝරල කලාකරුවානන් ජීවිතයට සමුදුන්නද අප හදවත් තුල සැමදා ජීවත් වනු ඇත...කලාකරුවානනි ඔබට නිවන් සුව...
ReplyDeleteස්තුතියි මනෝ ...මෙතුමාගෙන් ගත්ත ගොඩ දෙනෙකුට මල ගෙදර පවා අමතක වෙලා ..
Deleteකලා ලොවේ සිදුවිම් ගැන මේ වගේ අපව නිතර දැනුවත් කරන සින්දු ඇනෝ..ඔබට නිවන් සුව...හුටා නෑ නෑ..
ReplyDelete"ප්‍රේමදාස අතුකෝරල" මාස්ටර් ඔබට නිවන් සුව පතමු !!
එලද බ්‍රා මෙන්ඩෝ ...හැමෝටම නිවන් සුව ලැබේවා !!
Deleteohuta niwan suwa pathami
ReplyDeleteapa dhAnuwath kala Ano obatath thuthi
ස්තුතියි හංසමාලි ...
Deleteසුභ ගමන් ප්‍රිය කලාකරුවාණෙනි!
ReplyDeleteස්තුතියි මචෝ
Deleteමේ නැතිවුනේ කළා ලොවේ අගනා මැණිකක්. මෙවැනි ඇත්තම කලාකරුවන්ගේ පයේ දූවිල්ලක් වෙන්න තරම්වත් අද ඉන්න පුස්සන් සුදුසු නැහැ.
ReplyDeleteමහා කාලාකරුවාණනි ඔබට නිවන්සුව!
"මෙවැනි ඇත්තම කලාකරුවන්ගේ පයේ දූවිල්ලක් වෙන්න තරම්වත් අද ඉන්න පුස්සන් සුදුසු නැහැ"
Delete+++++++++++++++++++++++++++++++++
වෙන කියන්න දෙයක් නැ විචාරක තුමෝ ....
ස්තුතියි ...
ඔහුට නිවන් සුව.
ReplyDeleteස්තුතියි ඩුඩ් ..
Deleteහිටිය කාලේදි අපව සතුටු කලාට ස්තුතියි.. සුබ ගමන් මාස්ටර්.. අපිත් දවසක එන්නං..
ReplyDeleteස්තුතියි මචෝ ...
Deleteයන දවස කියපන් ....පොඩ්ඩක් පරක්කු වෙලා එන්න ..හැක්
සංගීතවේදියාණනි ඔබට සුබ ගමන් ! මේ සටහනට ස්තුතියි සින්දු ඇනෝ
ReplyDeleteස්තුතියි තිලකේ ...
Deleteකලාකරුවාණනි ඔබට නිවන් සුව.
ReplyDeleteකළ ගුණ දැක්වීමට සින්දුට තුති
ස්තුතියි සබරේ ...
Deleteසුභ ගමන් ඔබට හිතාදර කලාකරුවාණෙනි... යළිත් දවසක අම්ල මිනිසෙක්ව අප අතරම ඉපදේවා...
ReplyDeleteසිංදු උඹටත් ස්තූතිය් සහෝ..
පුලුවන් නං බෙග් මාස්ටර් ගැනත් ලියහං. මට මතක විදියට අද ට හෝ ඊයෙ ට බෙග් මාස්ටර් නැති වෙලා අවුරුදු 34ක් වෙනව
ස්තුතියි මයියා ....
Deleteලියමු ලියමු ..." ඈත භවේ දී මතකද හමුවූවා "..
ඔහුට නිවන් සුව....
ReplyDeleteස්තුතියි මචෝ ..
Deleteබොහෝ දෙනෙකුගේ මතකයේ රැඳී මියැදෙන්න ලැබීම වාසනාවක්
ReplyDeleteකලාකරුවාණනි ඔබට නිවන් සුව පතමු
ජයවේ සින්දුවෝ
මට හමුවුන සුන්දර මනුස්සයෙක් මචෝ .....
Deleteස්තුතියි ...
මාස්ටර් ඔබට සුභ ගමන් !!!
ReplyDeleteආයෙත් එන්න අපිව සතුටු කරල යන්න ……
සිංදු උඹටත් ස්තුතියි මේ කරන සේවයට..
ස්තුතියි මචෝ ....කරුමේ කියන්නේ මාස්ටර් නැති උනාම හැමදේම නැතිවෙනවා .ඉදිරියට ගෙනියන්න කවුරුත් නැ ...
Deleteඅමරණීය මාස්ටර් ට නිවන් සැප ලැබේවා...!!!
ReplyDelete(මේ දැනුවත් කිරීම් වලට සිංදුවටත් කවද හරි නිවන් සැප ලැබේවා!)
ස්තුතියි මචෝ !!
Deleteඋඹටත් අනුමෝදන් වෙත්වා !!
සින්දුවෝ විස්තරයට තුති.......
ReplyDeleteඔහුට සුභ ගමන්
ස්තුතියි කුරුට්ටෝ !!
Deleteකලාකරුවාණනි ඔබට නිවන් සුව!!
ReplyDeleteදැනුවත් කිරීමට ස්තූති
සාදරයෙන් පිලිගන්නවා නිදහසේ නවාතැන ....
Deleteස්තුතියි ඔබට !!
නොමියෙන කළා කරුවෝ , හැබැයි උඹ මේ කරන මෙහෙවර අඩු ගානේ වගකිවයුත්තන්ගේ අවධානයටවත් යොමු වෙනවනම්
ReplyDeleteස්තුතියි ඉවාන් ....වග කිව යුත්තෙක් මම කියපු ගමන් උදව්වක් කළා ...(නලින් අය්යට දැනුම් දුන් සැනින් පත්තරේ පල කළා ... නලින්ට බොහොමත්ම පින් ....)
Delete