Thursday, December 31, 2015

"ඉර හැරුනට ඇයි අඩන්නේ සඳක් උදා වෙන්නේ "




2015 ත් ඉවරයි ....2016 ට ඔන්න මෙන්න ..මොනා වෙන්නද එකත් ඉක්මනින්ම ඉවරවෙලා යයි .ඕන් එහෙනන් හැමෝටම "මිනිසත්කම සපිරි ශ්‍රී සුභ අලුත් අවුරුද්දක් වේවා!!! " කියලා ප්‍රර්ථනා කරනවා ...ජයවේවා !!! 

++++++++++++++++++++++++++++++++++++++++++++++++
සිනාවයි ඉනාවයි සදා වාසනාවයි
නවෝදේ ප්‍රබෝදේ විනෝදෙ උදාවෙයි
නැටුම් ගැයුම් විහිළු තහළු ගමන් බිමන් යන්නේ
සිනාවෙන්ම පිනා ගොසින් මනාපයෙන් ඉන්නේ
වනේ කුසුම් නැත්නම් මී වාදයේ පැණිද නැත්තේ
සෙනේ මෙන්ම ගුනේ මිහිර මිතුරා ළඟ ඇත්තේ ......

සුවඳ හමන සඳුන් කඳක් පවා දිරා යන්නේ
ඉර හැරුනට ඇයි අඩන්නේ සඳක් උදා වෙන්නේ
නම්බු හොයලා හම්බ කරලා තට්ටු ගහලා ඉන්නේ
තුට්ටුවකුත් නැතිව නිකන් හිස් අතින්ම යන්නේ ......

ලෝකෙට අපි තෑගි කරමු හැම දේ හැම තිස්සේ
ලෝකෙම හොඳ එවිට ලැබෙයි අප වෙත තුති වැස්සේ
ඊයේ ආයේ නෑ හෙට වී එන්නේ
කාලා බිලා ඉන්නයි අද වෙන්නේ
වාද භේද බින්න බලය මත්තේ
වාසනාවේ පාර පෑදී ඇත්තේ .........

ගායනය - එම් .එස් ප්‍රනාන්දු
ගී පද - සිරිල් ඒ සීලවිමල
සංගීතය - ටී .එෆ් ලතිෆ්
(චිත්‍රපටිය- "සිනාවයි ඉනාවයි" - 1973)

"ගීතය මෙතැනින් "

51 comments:

  1. ඇනෝ උබටත් උබේ පවුලේ සියලුම දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ ...ඔබටත් සුබම සුබ නව වසරක් වේවා !!!

      Delete
  2. ජොලි බර ගීතයක් වගේ රසබර නව වසරකට ආසිරි වේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බෝ ....ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  3. සිංදු ඇතුලු පවුලේ සියලුම දෙනාටම 2016 නව වසර වාසනාවන්ත වසරක්ම වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සුදු පුසෝ ....ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  4. සුභ නව වසරක් බොක්කෝ … !!!!

    වැඩි වැඩියෙන් සිංදු දියං...

    ReplyDelete
    Replies
    1. හැමදාම මාව දිරිමත් කල පත්තරයෝ ....උඹටත් පවුලේ සියලු දෙනාටත් විශේෂයෙන් චුටි දූ පොඩ්ඩිටත් ප්‍රීතිමත් නව වසරක් වේවා !!!

      Delete
    2. උඹටත් පවුලෙ හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කම්මලේ මචෝ !!!

      Delete
  5. සුභම සුභ නව වසරක් වේවා !!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි හේමමාලි ..ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  6. සුභ නව වසරක් සිංදුවෝ !!!!
    මේ අවුරුද්දෙ පරිස්සමින් යකඩ අස්පය දක්කපන්.
    පෝස්ට් එක හෙට බලන්නම්, අද බිසී

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩබල් ආදිපාද තුමෝ ....ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!! (යකඩ අස්පයා වික්කා ....)

      Delete
  7. ලබන්නාවූ නව වසර සුවය සතුට සැනසුම සපිරි ගීතවත් නව වසරක් වේවා!!අපට තව තවත් සිංදු දෙන්නට සින්දුවාට නව වසරේ හැකි වේවා!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි හැලප අය්යේ ....ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  8. සින්දු මලයටත්, පවුලේ සැමටත්, සින්දු අහන්න එන හැමටත් සියලු පැතුම් ඉටුවන, සින්දු පිරී ඉතිරෙන වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ප්‍රසා ...කොන්ක්‍රීට් බොලොග් එකේ වැඩි වැඩියෙන් පොස්ට් වැටෙන නව වසරක් වේවා !!ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
    2. ප්‍රසා අයියේ.. උඹ යන තැනක දේස මල්ලිටත් එක්කම සුභ පතල වර..හැක්

      Delete
    3. අමුඩෙයි පුකයි කියල අර අැනෝවෙක් තැන තැන දාගෙන යන්නෙ. හැක්...

      Delete
  9. සින්දු ඉතිරෙන සින්දු විසිරෙන
    සොමිබර ජොලි බර
    පුල් මාවලස් නව වසරක් වේවා සිංදුවො

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මයියෝ ....අපි හැමදාම ජොලියෙන් තමයි නැද්ද හා ..හැක්
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  10. සුභම සුභ නව වසරක් වේවා සින්දුවෝ
    ජයෙන් ජය වේවා ආයුබෝ වේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ණයෝ ...වැඩි වැඩියෙන් සින්දු කවි ලියවෙන නව වසරක් වේවා !!!
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  11. සිංදු වැස්සෙන සුභ නව වසරක් වේවා සිංදු ඇනෝ මචෝ...


    ජ ය වේ වා @@@

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි විදානේ ඇත්තෝ ....ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  12. Replies
    1. ස්තුතියි ඉකෝ ....ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  13. හොඳ සින්දු වැඩිපුර අහන්න ලැබෙන, අනුන්ගේ සින්දු තමන්ගේ වගේ දෙසාබාන පුස්සන් වඳවෙන කාලයක් උදාවේවා!

    සින්දුවාට සහ පවුලේ සැමට නිරූගී සම්පත සහ දියුණුව ඇතිවේවා!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි විචා ....ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  14. Replies
    1. බොහොම ස්තුතියි සෙනෙරත් සහෝ ...
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  15. සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලංක ...
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  16. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුරුට්ටෝ ...
      ඔබටත් කුරුටු පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  17. https://www.youtube.com/watch?v=3Uo0JAUWijM

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාතේ අය්යේ ...
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  18. නිදුක් නිරෝගි යහපත් නව වසරක් වේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි වැසි ...
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  19. මං කැමතිම ගායකයෙක් තමා එම්. එස්. විශේෂයෙන්ම නන්දන වින්දන එකේ යන උන්දැගෙ ඩාන්ස් එක...

    සිංදුටයි, සිංදුනීටයි, පවුලේ සියළුම දෙනාටයි, බල්ලටයි, පූසටයි, හූනටයි, කපුටටයි... හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා! මේ අලුත් අවුරුද්දේ සියළු කටයුතු සාර්ථක වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඩ්‍රැකීයෝ ...
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  20. Replies
    1. බොහොම ස්තුතියි අජිත් ...
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
  21. ලස්සන ගීයක පදවැල් වගේ මේ අලුත් අවුරුද්ද සින්දුවාට පවුලේ හැමෝටම ලස්සනම,ලස්සන අවූරුද්දක් වේවා .....!!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝජ් ...
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete
    2. මනෝජ්, අපි තමා ඔය ඉස්කෝලෙ ජයසූරිය බොසා එක්ක කැඩෙටින් පටන් ගත්තම මුල්ම ප්ලැටූන් එක. අපේ පන්තියෙ උන්න ලක්රුවන් තමයි සාජන්, මම කෝපල්. අපිට යන්න බැරි උනා සාජන්ට රගර් මැච් එක කෑම්ප් යනවට වඩා ලොකු උන නිසා :(

      Delete
    3. ඉන්දික බොස්ට වැරදි තැන කමෙන්ට් එක වැටිලා තියෙන්නේ.මම හිතන්නේ මේ කමෙන්ට් එක වැටෙන්න ඕනේ හරිගේ මෙන්න මේ පොස්ට් එකට වෙන්න ඕනේ..එනිවේ.ජයසූරිය සර් පස්සේ කාලේ කැඩෙටින් වලින් ගොඩක් දුරට අයින් වෙලා රගර් වලටම සෙට් උනා.අපේ කාලේ හිටියේ සිසිර කියලා සර් කෙනෙක්.ඉන්දික "බාලචන්ද්‍රලා"සෙට් එක දන්නවාද ?

      Delete
  22. Replies
    1. බොහොමත්ම ස්තුතියි ඉවාන් ...
      ඔබටත් පවුලේ සියලු දෙනාටත් සුබම සුබ නව වසරක් වේවා!!!

      Delete