Thursday, February 19, 2015

5000ක් සින්දු කියලා...



මෙන්නෝ 5000ක් සින්දු කියලාලාලාලාලාලා ............
මේ බ්ලොග් එක පටන් ගන්න දිරි දුන්න හැමෝටම වගේම වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝටමත්, සින්දු කියන්න අවා හැමෝටමත් ගොඩාඩාඩාක් ස්තුතියි ....




සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න 
එන්න මිත්‍රයෝ...
ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ 
ඇයි අහෝ මෙසේ...

ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා
නෑ කිසි දා ලෝකෙ දිනාලා...

මේ දිවියා මේකා බළලා
වාද වෙලා බෑ බෑ කිසි දා...

මේක මගේ මේක ඔබේ
කාගෙ ද මේ ලෝකෙ අපේ...

එන්නෙ නිකං යන්නෙ නිකං
ඒ වෙනකං ඉන්න හොඳිං...


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සුසිල් පෙරේරා
ගායනය : සමන් ද සිල්වා

42 comments:

  1. එන්නෙ නිකං යන්නෙ නිකං
    ඒ වෙනකං ඉන්න හොඳිං...

    ReplyDelete
    Replies
    1. "ධර්ම රකින්නා -ධර්මෙන් රැක දී
      එය නොම දන්නා- සසරේ මැරී මැරී තැවේ.."

      ස්තුතියි මැලේ ...

      Delete
  2. උණුසුම් සුභපැතුම්!

    ReplyDelete
  3. වැඩි වැඩියෙන් සිංදු දෙන්නට ලැබේවා.ජයම වේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි හැලපේ අය්යේ ....අපිත වැඩි වැඩියෙන් හැලප කතා කියවන්න ලැබේවා ..

      දහසක් ඉපදී මිය යන පොළොවේ
      මමත් මියෙන්නට උපන් කෙනෙක් වෙමි
      මා මළ බව මුළු රටට දැනෙන ලෙස
      මිය යන්නට මම පෙරුම් පුරන්නෙමි

      ගස් ගල් ඇතිවී නැතිවී යන සඳ
      වන මැද දියවැල් මතුවී වීයැළේ
      එවන් ගසක් දිය දහරක් වන්නද
      මවකගෙ කුස තුළ මා පිළිසිඳුනේ

      මගේ මුවින් එන වදන් වැලක් තුළ
      අනාගතේ සුබ සිහින රැඳේවා ....
      මගේ සුසුම් වැල් සුළඟට මුසුවී
      උදාර ජීවන සුවඳ දැනේවා....

      තනු නිර්මාණය හා ගායනය - විශාරද නන්දා මාලිනි
      පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

      Delete
  4. අපේ සින්දුවා දිගුකල් දිනේවා!
    ලිපි 12 ට 5000 යි කියන්නෙ ලොකු දෙයක්. උඹ ලියනවා මදි තාම... නැත්නම් ඔහොම නෙමේ.
    (බ්‍රැන්ඩ් එක ලෙමන් ජින්... ස්තුතියි!)

    ReplyDelete
    Replies
    1. මට ජොනී වෝකර්
      (ඒ මොනවද බං)

      Delete
    2. ස්තුතියි මදාවියෝ .උඹලා නිසා තමයි මෙහෙම හරි ලියන්නේ .ලියනවා නෙවෙයි .වෙන අය ලියපු සින්දු මෙතනට කොපි කරනවා ....ජය වේවා

      ස්තුතියි බ්‍රෑන්ඩ් එක හිස් ...
      @මහේෂ් කවුද බන් ජොනි වෝකර් කියන්නේ .අපේ මෙන්ඩද ? පත්තරයද ?


      කාසි බාගේ...
      කාසි බාගේ රැඳෙන්නේ නෑ අතේ
      කාල බීල ඉමු සන්තෝසෙන් ජීවිතේ...//
      කාසි බාගේ///
      ඇති වෙනවා කාසි බාගේ
      කාසි බාගේ නැති වෙනවා කාසි බාගේ
      මේ කාසි නෑ කියාලා
      දුක් නොවෙල්ලා///

      කරත්තෙ හරකා වාගෙ රෑ දවාලෙ හම්බ කරලා//
      මළා ම ගෙනියනවද යන පෙට්ටිය සල්ලි දමාලා...

      කාසි බාගේ දියේ හකුරු වාගේ
      දිය වෙලා යාවි යාවී
      දියේ හකුරු වාගේ දිය වෙලා
      කාසි බාගේ...

      ඔය පෝසත්තු පොදි බඳිනා කාසි පොදී
      හෙම්බිරිස්සාවක් හැදුනෝතින් ඊටත් මදී
      කෙනෙක් ගහගන්නේ බැනගන්නේ සල්ලි නිසා//
      අපිට හීනෙන්වත් හැබැහින්වත් ඒවා එපා...

      විස්කි බ්‍රැන්ඩි වැට් සික්ස්ටි නයින් ඕනෙ නැතේ
      මේකෙ එක උගුරෙන් දුක දුරු වී යාවී සිතේ
      රැයේ අඳුරේ හෝ එළියේ හෝ කෝකත් එකයි//
      අපව සනසන්නේත් සැප දෙන්නේත් දුප්පත් කමයි...


      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය: පී. එල්. ඒ. සෝමපාල
      ගායනය: මොහිදීන් බෙග් සහ පිරිස

      Delete
  5. පන්දාහට සුභ පැතුම්.. තව පන්දාහයි (ලොරියයි) ඉක්මණින්ම ලැබේවා! ජය ශ්‍රී! :P

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි කමියෝ ....
      අර පරණ ලොරිය විකුනලාද දන්නේ නැ ...
      ජයවේවා !!

      Delete
  6. ආ මග කෙටියි යා යුතු මග දුරයි....

    ඒ වුණත් සිදුවො ඔහොම්ම යං ඔහොම්ම යං...
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. "සාවුන් මුවැත්තියන් සේම වග වලසුන් හමුවේවි
      නුවණැස නොහැර කළණ මිතු සිත හඳුනා
      තරණය කරමි මග සොඳින්"

      ස්තුතියි මහේෂ් ...
      ජය වේවා !

      Delete
  7. සින්දුවා කලබල නැතිව දුවහං..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි දේශකයෝ ..උඹලා නිසා තමයි විහිලුවට වගේ මෙහෙම එකක් පටන් ගත්තේ ...
      ඒ නිසා උඹලට අයිතියක් තියනවා හරි වැරැද්ද පෙන්න දෙන්න .නැවතත් ස්තුත්යි මචෝ ..
      ජය වේවා !!!

      මාමේ...
      මේ බකමූණා හා හා හ්ම් හ්ම් ගෑවා
      බිළිඳු නළෝලා... නළෝලා...
      මාමේ...
      මේ මූ මීමා කන්දෙන් පැන ආවා
      බිළිඳු නළෝලා... නළෝලා...
      මාමේ...

      කිරි මුට්ටිය නුඹෙ ගඟේ ගියා
      ගඟ දෙගොඩින් එය ගලා ගියා
      නැළවිලි ගී අහලා ඇතේ
      ඒවා හරි පරණයි පුතේ
      අලුතින් හදලා නැළවිලි ගීයක්
      මාමා කියයි නළෝලා...

      දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
      දියුණට යන අය දුටොත් පුතේ
      කටු ගසනා අය හුඟක් ඇතේ
      නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
      මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
      හිටපන් පුතේ සිනා වී...

      කළත් විවේචන බොහෝ දෙනා
      වැඩක් ඇති වැඩක් කරනු මනා
      නොකළොත් කාටත් බොරු වංචා
      හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
      තුරුලට ගන්නා නට නට ඉන්නා
      නිදියන් පුතේ සමා වී...

      පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
      තනුව : "අප්නා දේශ්" හින්දි චිත්‍රපටියේ ආර්.ඩී.බර්මන් තනු නිමැ වූ
      "රෝනා කබී නහින් රෝනා" ගීතයෙනි
      යුග ගායනය : එච්. ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වා

      Delete
    2. කෝ තොපේ වල් පට්ටරයා...??

      Delete
    3. පත්තරයා නිවාස අඩස්සියේ ලු ...අර මොකක්ද බලකායක සෙට් එකක් නිසා දැන් එලියටවත් බහින එක තහනම් කොරලා කියන්නේ ....

      Delete
  8. ජය වේවා සින්දුවෝ දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ආචර්යතුමෝ ...............

      Delete
  9. සුබ ප්‍රාර්ථනා කියමන්
    සුබ ප්‍රාර්ථනා කියමන්......

    කෝ අර ලල්ල ලාලා....... කියන කෑල්ල?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් ....
      ලල්ල ලා හැලිලද ;-)

      Delete
  10. Replies
    1. ස්තුතියි මාතලන් අය්යේ ....ඔබගේ බොලොග් පන්තිය නිසා තමයි මේක බිහි වුනේ .ඒ වගේම අපි වගේ නවකයන්ට දෙන සපෝර්ට් එකට මගේ බොක්කෙන්ම නැවතත් ස්තුතිකරනවා ....
      ජය වේවා !!

      Delete
  11. අඩෝව් !!! රෙෂ්පට් ඈ ………

    පරක්කු උනාට සමාවෙයං බොක්කෝ..

    උණුසුම් සුභපැතුම් එකෙන්ම .. උම්මා !!!!

    ReplyDelete
    Replies
    1. බොලොග් එක අයිති එවුන් එන්නේ හොඳටම පරක්කුවෙලා ..හැක් හැක්
      ස්තුතියි මචෝ උඹලා තමයි මෙහෙම එකක් අටවන්න මාව උනන්දු කලේ .හිතුවට වඩා හැමෝගෙන්ම සහයෝගය ලැබුනා .ඒවගේම හොද බේබද්දෝ ටිකක් අඳුන ගත්තා ..උඹ තවම නිවාස අඩස්සියේද ?
      කොහොම හිටපු කොල්ලෙක්ද .....
      ස්තුතියි මචෝ නැවතත් ...
      බ්‍රෑන්ඩ් ඒක ගල් පෙන්නලා විස්කි ...හැක් හැක්

      Delete
    2. ගෙදර යනකොට නොමිලේ කසිප්පු....

      Delete
    3. අවවාදයයි කසිප්පු කාර් එකේ ඩිකියේ නොතබන්න .තාප්ප වල වැදීමට ඉඩ ඇත ...හිකිස්‌

      Delete
  12. සුභ වේවා....ජයෙන් ජයම වේවා....120 ට 220ක් ආයුබෝවේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කටුස්සෝ ....
      ජය වේවා ...

      Delete
  13. ෂා එළකිරි දවසකනෙ මමත් හාපුරා කියලා මේ පැත්තට ඔලුව දැම්මෙ...සමාවෙයං බං මෙච්චර කාලයක් එන්න පරක්කු උනාට...දැන් ඉතිං සින්දු අහන්න නිතරම එනවා...අපිට ජය වේවා !

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ඇවිත් සුභපැතුම් එක් කලාට ස්තුතියි සිරා කොලුවෝ ...
      ජය වේවා !!!!

      Delete
  14. එන්න මල්ලි - එන්න නංගී
    ගී අසාලා ප්‍රීති වීලා //

    ආදරේ නිසා ඔයාල දාල යන්නෙ නෑ
    ගීත ලෝකෙ සූරයො අපී..
    වීරයෝ අපී - රස පරාදීසයේ .....‍
    යහලු යෙහෙලියන් වෙමු අපී....

    එන්න මල්ලි - එන්න නංගී
    ගී අසාලා ප්‍රීති වීලා //

    වේදිකාවෙ ගී ගයන්නෙ - මේ වගේ විනෝදෙ දෙන්නෙ
    සෑම කාලයේ යුගෙන් යුගේ..
    ගී රසෙ බදා නටන්නෙ - ආදරේ කියල එන්නෙ
    ගීත ලෝලයෝ ලඟින් අපේ..

    එන්න මල්ලි - එන්න නංගී...
    ගී අසාලා ප්‍රීති වීලා ..//

    ආසවී නටාල එන්න - මේ වගේ වයා ගයන්න
    ඕන ජාතියේ ගැයුම් තිබේ...
    මෝඩයෝ වෙලා තැවෙන්න - වාද වී එපා බෙදෙන්න
    ඒකනේ මිනිස් කමේ අගේ..

    එන්න මල්ලි - එන්න නංගී...
    ගී අසාලා ප්‍රීති වීලා ..//

    ඔන්න නලින්ගෙ සින්දුවකින්ම උඹට සුභ පැතුව!

    ReplyDelete
    Replies
    1. උඹෙන් ලැබෙන සහයෝගයට බොහොමත්ම ස්තුතියි ඉන්දික අය්යේ ...
      උඹලා නිසා තමයි මේ බ්ලොග් ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ .නැවතත් ස්තුතියි ..

      Delete
  15. අපෝ පන්දාහද , මදි මදි හොදටම මදි

    ReplyDelete
    Replies
    1. හිටින් හිටින් ඉවසලා .යහපාලනෙනුත් තවම ආණුඩුවේ පඩි වැඩි කලේ 5000 කින් නොවැ ...ඉතුරු ටික යතා කාලෙනේ දෙනවා කියන්නේ .ඒවගේ මේකත් යතාකාලයේ වැඩියෙන් සින්දු කියයි ..හැක් හැක් ..
      ස්තුතිය් අටමෝ ...

      Delete
  16. වෙන බ්ලොග් වල ඔයාගෙ කමෙන්ට් කියවල තිබුනට අදමයි ඔයාගෙ තැනට ආවෙ.. මගෙන් තවුසන්ඩ් ඔෆ් සුභපැතුම් ඔන්න.. නෑ නෑ ෆයිව් තවුසන් ඔෆ් සුභපැතුම්..

    ReplyDelete
    Replies
    1. වෙල්කම් කිව්වා මහේෂ ...ඔන්න ඔය හතර පස් පොලකින් ඇඳි ගමුකො සින්දුවක් එහෙම කාරිය අහලා යන්න බැරියැ .....
      ස්තුතියි මචෝ ...

      Delete
  17. දැනුයි දැක්කේ. හොඳයි. හොඳයි. දාපු කොමන්ට් ගැන ලක්ෂෙ පැනල ඇති.

    ReplyDelete